Cauliflower Further information
This topic is not available in your language yet. Showing Sinhala or English from HORDI.
Recommended varieties
Variety details >>
Crop maintenance
Shading should be done to prevent wilting of seedlings just after transplanting. Flower heads should be covered with adjacent leaves to prevent direct sunlight.
Weed Control
Hand weeding should be done at 2 and 4 weeks after planting.
Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.
නිර්දේශිත ප්රභේද
ප්රභේද පිලිබඳ >>
- අර්ලි ෆිනෝමිනල්
- අර්ලි පැට්නා
වගාව රැක බලා ගැනීම
ළපටි පැළ මැලවී යාම වැලැක්වීම සඳහා සෙවන සැපයිය යුතුය. ඒ සඳහා කෙසෙල් පත්ර උපයෝගී කරගත හැක. පුෂ්ප මංජරි සෑදීමට ආරම්භ වන විට එයට හිරුඑළිය නොවැටෙන සේ ඊට යාබදව පහලින් ඇති මල් ගෝවා පත්ර මඟින් මල ආවරණය කළ යුතුය.
වල් පැළෑටි පාලනය
සිටුවා සති 2 දී හා සති 4 දී අතින් වල් පැළ ඉවත් කරන්න.
මූලාශ්රය: HORDI / DOA. ශ්රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.
பரிந்துரைக்கப்பட்ட வர்க்கங்கள்
வர்க்க தகவல்கள் >>
பயிர் பராமரிப்பு
நடுகை செய்த பின்னர் நாற்றுகள் வாடுவதில் இருந்து தடுத்து நிழல் வழங்க வேண்டும். நேரடி சூரிய ஒளியில் இருந்து தடுக்க அருகிலுள்ள இலைகளால் பூந்தலைகள் மூடப்பட வேண்டும்
களைக் கட்டுப்பாடு
நடுகை செய்த பின் 2 மற்றும் 4 வாரங்களில் கையால் களையகற்ற வேண்டும்.
மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.