Thumba Karawila Fertiliser and water / nursery and planting
This topic is not available in your language yet. Showing Sinhala or English from HORDI.
Fertilizer
Note 1: It is best to apply phosphorus and potassium as basic fertilizers after a soil test.
| Fertilizer application | UreaKg / ha. | TSPKg / ha. | MOPKg / ha. |
|---|---|---|---|
| Basic Fertilizer | 75 | 200 | 65 |
| after pruning the vines (3 weeks) | 75 | 200 | 65 |
| at 4 – 8 weeks | 75 | – | 65 |
Water supply
Provide adequate water to maintain suitable soil moisture for cultivation.
Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.
පොහොර
වලවල් සැකසීමේදී කාබනික පොහොරවලට අමතරව පහත සඳහන් අන්දමට රසායනික පොහොර යොදන්න.
සටහන 1: පාංශු පරීක්ෂණයකින් පසු පොස්පරස් සහ පොටෑසියම් මූලික පොහොර ලෙස යෙදීම වඩාත් සුදුසුය.
| යෙදිය යුතු අවස්තාව | යුරියාකි.ග්රෑම්./ හෙක් | ත්රිත්ව සුපර් පොස්පේට්කි.ග්රෑම්./ හෙක් | මියුරියේට් ඔෆ් පොටෑෂ්කි.ග්රෑම්./ හෙක් |
|---|---|---|---|
| මුලික පොහොර – සිටුවන විට | 75 | 200 | 65 |
| මතුපිට පොහොර ( වැල් කප්පාදු කිරීමෙන් පසු)-සති 03 | 75 | 200 | 65 |
| මතුපිට පොහොර (වගාවට සති 4-8 දී) | 75 | – | 65 |
ජල සම්පාදනය
වගාව සඳහා ප්රමාණවත් පාංශු තෙතමනයක් පවත්වා ගැනීමට ප්රමාණවත් ජලය සැපයීම.
මූලාශ්රය: HORDI / DOA. ශ්රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.
பசளை
குறிப்பு – மண் சோதனையின் பின் பொஸ்பரஸ் மற்றும் பொட்டாசியத்தை அடிக்கட்டு பசளையாக இடுவது சிறந்தது.
| பசளையிடல் | யூரியா kg/ha | முச்சுபர் பொசுபேற் kg/ha | மியூரைட் பொட்டாசு kg/ha |
|---|---|---|---|
| அடிக்கட்டு பசளை | 75 | 200 | 65 |
| கொடிகளை கத்தரித்த பின் (3 வாரம்) | 75 | 200 | 65 |
| 4-8 வாரங்களில் | 75 | – | 65 |
நீர் வழங்கல்
செய்கைக்கு பொருத்தமான மண் ஈரப்பதனை பேண போதுமான நீர் வழங்க வேண்டும்
மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.