Crop guides / Thumba Karawila

Thumba Karawila Seed production

Seed requirement

Required 6000 healthy female seedlings and 1000 male seedlings in the ratio of 6: 1 per hectare and 6000 healthy female seedlings and 600 male seedlings in the ratio of 10: 1. Both fruiting and flowering vines are required for fruiting.

Preparation of planting material

Seedlings can be easily obtained using stem cuttings. Stem Cuttings with 2-4 inter-nodes are suitable for planting.
When propagated by tubers, obtain tubers with a few eyes after the dormancy period of about 4 months from the previous season. Cut those tubers into about 40g pieces and plant in a sand nursery. If the seeds are sown, store the seeds obtained from the previous season under normal conditions for about 9 months and plant 4 seeds in one place and remove the other seedlings at a ratio of 6:1 – 10: 1 for hybrids use of stem cutting is recommended.

Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.

බීජ අවශ්‍යතාවය

හෙක්ටයාරයක් සඳහා 6: 1 අනුපාතයෙන් නම් නිරෝගී ගැහැණු පැල 6000 ක් හා පිරිමි පැල 1111 ක් ද 10: 1 අනුපාතයෙන් නම් නිරෝගී ගැහැණු පැල 6000 ක් සහ පිරිමි පැල 600 ක් අවශ්‍ය වේ. ගෙඩි හට ගැනීමට නම් ඡයාංගි හා පුමාංගී පුෂ්ප දරන වැල් දෙවර්ගයම අවශ්‍යෙව්.

රෝපණ ද්‍රව්‍ය සකස් කිරීම

වැල් කැබලි මුල් ඇදීමෙන් පැල පහසුවෙන් ලබා ගත හැකිය. අග්‍රස්ථයේ ඇති කොළ පාටින් යුත් වැල් කැබලි පුරුක් 2-4 ක් සිටින සේ කපා එම කැබලි රෝපණ මාධ්‍යය සමඟ භාජන වල සිටුවන්න .
අල මගින් ප්‍රචාරණය කරන විට, පෙර කන්නයේ වැලකින් මාස 4 ක් පමණ පවතින සුප්ත කාලයෙන් පසු ඇස් කිහිපයක් සහිත බීජ අල ලබා ගන්න. එම අල ග්‍රෑම් .40 බර කැබලි වලට කපා වැලි තවානක සිටුවන්න. බීජ සිටුවන්නේ නම්, පෙර කන්නයේ වගාවකින් ලබාගත් බීජ සාමාන්‍ය තත්වයන් යටතේ මාස 9 ක් පමණ ගබඩා කර එක් ස්ථානයක බීජ 4 ක් බැගින් සිටුවා ඡයාංගි හා පුමාංගී අනුපාතය 6:1 – 10:1 පමණ සිටින සේ අනෙකුත් පුමාංගී පැළ ඉවත් කරන්න.
දෙමුහුම් ප්‍රභේද වැල් කැබලි මුල් ඇදීමෙන් පැල ලබා ගත යුතුය, බිජ මගින් පැල ලබා ගැනීම සුදුසු නොවේ

මූලාශ්‍රය: HORDI / DOA. ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.

வித்து தேவை

ஒரு ஹெக்டேயருக்கு 6 : 1 எனும் விகிதத்தில் ஆரோக்கிமான 6000 பெண் நாற்றுகள் மற்றும் 1000 ஆண் நாற்றுகள் தேவை. காய்க்கு ஆரோக்கியமான 6000 பெண் நாற்றுகள் மற்றும் 600 ஆண் நாற்றுகள் 10:1 எனும் விகிதத்தில் காய்க்கும் மற்றும் பூக்கும் கொடிகள் தேவை

நடுகை பொருள் தயாரித்தல்

கிழங்கு மூலம் இனப்பெருக்கம் செய்கையில், முதல் பருவத்தில் இருந்து 4 மாத கால உறங்கு நிலையின் பின்னான சில கண்களுடைய கிழங்குகள் பொருத்தமானவை. அக் கிழங்குகளை 40 கிராம் துண்டுகளாக வெட்டி மணல் நாற்று மேடையில் நடுகை செய்யவும். வித்திடுவதாயின், முதல் போகத்தில் இருந்து பெறப்பட்ட வித்துகளை சாதாரண சூழ் நிலையின் கீழ் 9 மாதம் களஞ்சியப்படுத்தல் மற்றும் 4 விதைகளை ஒரு இடத்தில் நடுகை செய்து . 6:1 – 10:1 எனும் அளவீட்டில் ஏனைய கன்றுகளை அகற்றல் பரிந்துரைக்கப்பட்டது. தண்டு துண்ட பாவனையில் கலப்பு தாவரத்திற்கு உகந்தது.

மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.

Download Farmey