Crop guides / sarana

sarana Post-harvest handling

Harvesting

Within 20 days after sowing, the seedlings can be uprooted and bundled and sold at the market. If stem cuttings are planted, immature parts could be harvested and utilized.

Harvest

400 kg per 100 square meters. (400kg / 100m2)

Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.

අස්වනු නෙළීම

බීජ වපුරා දින 20 කින් මුල් සමඟ පැළ ගලවා මිටි බැඳ වෙළෙඳ පොළට අලෙවි කළ හැකිය. දඬු සිටුවන ලද්දේ නම් නොමේරු කොටස් කඩා ප්‍රයෝජනයට ගත හැකිය.

අස්වැන්න

වර්ග මීටර් 100 කින් කි.ග්‍රෑ. 400 (400kg/100m2)

මූලාශ්‍රය: HORDI / DOA. ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.

அறுவடை

விதையிட்டு 20 நாட்களில், நாற்றுகளை பிடுங்கி மற்றும் சந்தைக்கு விற்பனை செய்யலாம். தண்டு துண்டங்கள் நடுவதாயின், முதிராத பாகங்களை அறுவடை செய்து பயன்படுத்த முடியும்

விளைச்சல்

100 சதுர மீற்றரில் 400kg (400kg/100m2)

மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.

Download Farmey