Crop guides / Lettuce

Lettuce Disease management

Disease Management

1.Soft rot
Can be severe with high atmospheric humidity. Infection occurs when lower leaves of plants contacted with soil. Rot starts from the lower leaves and move upwards.
Control
The disease can be controlled by planting seedlings in the field at proper spacing and preventing the lower leaves of the plant to touch with the soil.
Applying polythene mulch to the soil surface will also reduce this infection.
2.Sclerotium rot
Rotting occurs in the lower leaves and stems and then spreads to the upper leaves. White mold growth can be observed under high humid conditions
Control
The disease can be controlled by improving drainage, planting at proper spacing and preventing the lower leaves of the plant from touching with the soil.

Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.

රෝග කළමනාකරණය

1.මෘදු කුණුවීම
වායුගෝලීය ආර්ද්‍රතාවය වැඩි අවස්ථාවලදි දැකිය හැක. ශාකවල පහළ පත්‍ර පස් සමඟ ගැටීමෙන් රෝගය ආසාදනය වේ. ශාකයේ පහළ පත්‍රවල සිට ඉහළට කුණු වී යයි.
පාලනය
නියමිත පරතරයට ක්‍ෂේත්‍රයේ පැළ සිටුවීම සහ ශාකයේ පහළ පත්‍ර පස් සමඟ ගැටීම වලක්වාලීම මඟින් රෝගය පාලනය කරගත හැකිය.
පස මතුපිටට පොලිතීන් වසුනක් යෙදීම මඟින්ද මෙම තත්වය අවම කරගත හැක.
2.ස්ක්ලෙරෝටියම් කුණු වීම
ශාකයේ පහළ පත්‍රවල සහ කඳේ කුණුවීම් ඇතිවී පසුව ඉහළ පත්‍රවලට පැතිරී යයි.
පාලනය
ජල වහනය දියුණු කිරීම, නියමිත පරතරයට ක්‍ෂේත්‍රයේ පැළ සිටුවීම සහ ශාකයේ පහළ පත්‍ර පස් සමග ගැටීම වලක්වාලීම මඟින් රෝගය පාලනය කරගත හැකිය.
වායුගෝලීය ආර්ද්‍රතාවය වැඩි අවස්ථාවලදි දැකිය හැක. ශාකවල පහළ පත්‍ර පස් සමඟ ගැටීමෙන් රෝගය ආසාදනය වේ. ශාකයේ පහළ පත්‍රවල සිට ඉහළට කුණු වී යයි.
පාලනය
නියමිත පරතරයට ක්‍ෂේත්‍රයේ පැළ සිටුවීම සහ ශාකයේ පහළ පත්‍ර පස් සමඟ ගැටීම වලක්වාලීම මඟින් රෝගය පාලනය කරගත හැකිය.
ශාකයේ පහළ සහ පත්‍රවල කඳේ කුණුවීම් ඇතිවී පසුව ඉහළ පත්‍රවලට පැතිරී යයි.
පාලනය
ජල වහනය දියුණු කිරීම, නියමිත පරතරයට ක්‍ෂේත්‍රයේ පැළ සිටුවීම සහ ශාකයේ පහළ පත්‍ර පස් සමග ගැටීම වලක්වාලීම මඟින් රෝගය පාලනය කරගත හැකිය.

  • මෘදු කුණුවීම
  • ස්ක්ලෙරෝටියම් කුණු වීම

මූලාශ්‍රය: HORDI / DOA. ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.

நோய் முகாமைத்துவம்

1. மென்னழுகல்
உயர் வளிமண்டல ஈரப்பதனில் தீவிரமடையும் தாவரத்தின் கீழ் இலைகள் மண்ணுடன் தொடர்புரும் போது தொற்று ஏற்படும். அழுகல் அடி இலையில் ஆரம்பித்து மேல்நோக்கி நகரும்
கட்டுப்பாடு
களத்தில் முறையான இடைவெளியில் நாற்றுகளை நடுவதால் நோயை கட்டுப்படுத்தலாம். தாவரத்தின் கீழ் இலை மண்ணுடன் தொடர்புருவதை தடுத்தல்
மண்ணிற்கு பொலத்தீன் மூடுபடையிடுவதன் மூலம் பாதிப்பை குறைக்கலாம்
2. ஸ்க்லரோடியம் அழுகல்
அடி இலைகள் மற்றும் தண்டு அழுகும் மேல் இலைகளுக்கு பரவும். உயர் ஈரப்பதனின் போது வெண் பூஞ்சன வளர்ச்சியை காணலாம்.
கட்டுப்பாடு
நீர் வடிகாலை மேம்படுத்துவதால் நோயை கட்டுப்படுத்தலாம். முறையான நடுகை இடை வெளியில் நடல் மற்றும் கீழ் இலைகள் மண்ணுடன் தொடுகையுருவதை தவிர்த்தல்

மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.

Download Farmey