Crop guides / Lettuce

Lettuce Post-harvest handling

Harvesting

Can be harvested in 50-60 days after transplanting. At harvest, the entire plant can be removed and the roots cut off. At the time of harvesting a well grown plant should weigh about 200 – 400 g. In home gardening, the leaves can be cut separately and used for consumption as required.

Yield

If cultivated as a single crop, the yield is about 15-17 tons per hectare.

Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.

අස්වනු නෙළීම

පැළ සිටුවා දින 50-60 ත් අතර කාලයේදී අස්වැන්න නෙළාගත හැක. අස්වැන්න නෙළීමේදි සම්පුර්ණ පැළයම ගලවා මුල් කපා දැමිය හැකිය. හොඳින් වැඩුණු ශාකයක් අස්වනු නෙළන අවස්ථාව වන විට බර ග්‍රෑම් 200 – 400 පමණ විය යුතුය. ගෙවතු වගාවකදී නම් අවශ්‍යතාවය පරිදි පත්‍ර වෙන් වෙන් වශයෙන් කඩා පරිභෝජනය සඳහා යොදා ගත හැකිය.

අස්වැන්න

තනි වගාවකදී හෙක්ටයාරයකට ටොන් 15-17 පමණ වේ.

මූලාශ්‍රය: HORDI / DOA. ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.

அறுவடை

நடுகை செய்து 50-60 நாட்களில் அறுவடை செய்யலாம். அறுவடையின் போது முழு தாவரத்தையும் அகற்றல் மற்றும் வேரை வெட்டல். அறுவடையின் போது நன்கு வளர்ந்த தாவரத்தின் நிறை 200 – 400 கிராம் வீட்டுத் தோட்டத்தில் தேவைக்கு, ஏற்ப இலைகளை வேறாக்கி உட்கொள்ளலாம்.

விளைச்சல்

மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.

Download Farmey