Winged Bean Organic production and other diseases
This topic is not available in your language yet. Showing Sinhala or English from HORDI.
Weed Control
The crop grows very slowly in early stages, therefore special attention should be given for weed control. Weed control is especially recommended at 1, 3, 5, 7,12th weeks after seed germination
Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.
වල් පැළෑටි පාලනය
ආරම්භක අවස්ථාවේදී දඹල බෝගය ඉතා සෙමින් වර්ධනය වන නිසා මෙම කාලයේදී වල් පැළෑටි පාලනය පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් වන්න. බීජ ප්‍රරෝහණය වී සති 1,3,5,7 සහ 12 දී වල් පැළෑටි පාලනය කිරීම විශේෂයෙන් නිර්දේශ කරනු ලැබේ.
මූලාශ්‍රය: HORDI / DOA. ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.
களைக் கட்டுப்பாடு
ஆரம்ப கட்டத்தில் பயிர் மெதுவாகவே வளரும், ஆகையால் களைக்கட்டுப்பாட்டில் சிறந்த கவனம் செலுத்த வேண்டும். களைக்கட்டுப்பாடு விதை முளைத்து 1,3,5,7 மற்றும் 12ம் வாரங்களில் பரிந்துரைக்கப்படுகிறது.
மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.