Crop guides / Thumba Karawila

Thumba Karawila Post-harvest handling

Harvesting

  • When plants initiated with seeds flowering begins at about 3 months after seeding.
  • Flowers obtained 2 months after crop establishment using plant-lets obtained from stem cuttings.

Yield

Fruit yield 6.0 – 8.0 kg per year can be obtained from one female vine. Flowering takes place from 7.00 pm Until the next day about 8.00 p.m.

Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.

අස්වනු නෙළීම

බීජ සිටවු විට මාස 3 කදී පමණ ද අල හෝ වැල් සිටවු විට මාස 2 1/2 ක දීද මල් පිපීම ඇරඹේ.වැල් කැබලි රෝපණ ද්‍රව්‍ය ලෙස භාවිතා කරන විට, මාස 2 ½ වන තුරු ඇති වන මල් ඉවත් කරන්න. පරාගණයෙන් සති 2 – 3 අතර අස්වනු නෙලිය යුතුය.

අස්වැන්න

එක් ඡායාංගි වැලකින් වර්ෂයකට කි.ග්‍රෑ 6.0 – 8.0 දක්වා ගෙඩි අස්වැන්නක් ලබා ගත හැකිය. මල් පිපීම සිදුවන්නේ ප.ව. 7.00 සිට පසුදා පෙ.ව 8.00 පමණ වේ.

මූලාශ්‍රය: HORDI / DOA. ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.

அறுவடை

  • வித்துகளில் இருந்து முளைத்த தாவரங்கள் வித்திடப்பட்டு 3 மாதங்களின் பின் பூக்கும்.

விளைச்சல்

ஒரு பெண் கொடியில் இருந்து ஒரு வருடத்திற்கு 6.0 – 8.0 கிலோ கிராம் காய்கள் பெறப்படும். பூக்கள் பி.ப 7.00 முதல் அடுத்த நாள் மு.ப. 8.00 மணி வரை பூக்கும்.

மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.

Download Farmey