Thumba Karawila Pest management
This topic is not available in your language yet. Showing Sinhala or English from HORDI.
Pest Management
Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.
පළිබෝධ කළමනාකරණය
එපිලැක්නා කීටයින් පත්රවලට හානි කිරීමෙන් පත්ර තැනින් තැන දැල් ආකාරයෙන් දිස්වී වියළී යයි. පාලනය සඳහා සුළු වශයෙන් කීටයින් ඇති විට අතින් ඉවත් කර විනාශ කළ හැකිය. එසේ කළ නොහැකි විට ට්රයික්ලෝර්ෆොන් මිලි ලීටර් 30-40 ක් ජලය ලීටර් 10ක මිශ්ර කර පත්ර හොඳින් තෙමෙන සේ යොදන්න. මීට අමතරව ඉල් මැස්සන් සහ ගෙඩි කන දළඹුවන්ගෙන්(Diaphania indica) හානි සිදුවිය හැකිය.
පාලනය කිරීමට කරවිල සඳහා නිර්දේශිත විධි භාවිතා කළ හැකිය.
මූලාශ්රය: HORDI / DOA. ශ්රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.
பீடை முகாமைத்துவம்
எபிலக்னா புழு
மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.