Crop guides / Thumba Karawila

Thumba Karawila Fertiliser and water / nursery and planting

Fertilizer

Note 1: It is best to apply phosphorus and potassium as basic fertilizers after a soil test.

Fertilizer applicationUreaKg / ha.TSPKg / ha.MOPKg / ha.
Basic Fertilizer7520065
after pruning the vines (3 weeks)7520065
at 4 – 8 weeks7565

Water supply

Provide adequate water to maintain suitable soil moisture for cultivation.

Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.

පොහොර

වලවල් සැකසීමේදී කාබනික පොහොරවලට අමතරව පහත සඳහන් අන්දමට රසායනික පොහොර යොදන්න.
සටහන 1: පාංශු පරීක්ෂණයකින් පසු පොස්පරස් සහ පොටෑසියම් මූලික පොහොර ලෙස යෙදීම වඩාත් සුදුසුය.

යෙදිය යුතු අවස්තාවයුරියාකි.ග්‍රෑම්./ හෙක්ත්‍රිත්ව සුපර් පොස්පේට්කි.ග්‍රෑම්./ හෙක්මියුරියේට් ඔෆ් පොටෑෂ්කි.ග්‍රෑම්./ හෙක්
මුලික පොහොර – සිටුවන විට7520065
මතුපිට පොහොර ( වැල් කප්පාදු කිරීමෙන් පසු)-සති 037520065
මතුපිට පොහොර (වගාවට සති 4-8 දී)7565

ජල සම්පාදනය

වගාව සඳහා ප්‍රමාණවත් පාංශු තෙතමනයක් පවත්වා ගැනීමට ප්‍රමාණවත් ජලය සැපයීම.

මූලාශ්‍රය: HORDI / DOA. ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.

பசளை

குறிப்பு – மண் சோதனையின் பின் பொஸ்பரஸ் மற்றும் பொட்டாசியத்தை அடிக்கட்டு பசளையாக இடுவது சிறந்தது.

பசளையிடல்யூரியா kg/haமுச்சுபர் பொசுபேற் kg/haமியூரைட் பொட்டாசு kg/ha
அடிக்கட்டு பசளை7520065
கொடிகளை கத்தரித்த பின் (3 வாரம்)7520065
4-8 வாரங்களில்7565

நீர் வழங்கல்

செய்கைக்கு பொருத்தமான மண் ஈரப்பதனை பேண போதுமான நீர் வழங்க வேண்டும்

மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.

Download Farmey