Thumba Karawila Further information
This topic is not available in your language yet. Showing Sinhala or English from HORDI.
Released Varieties
Depending on the shape of the fruit, there are different types of plants: oval, cylindrical and spherical.
Female plant varieties – Thumbika / Golika / Wisal / Kesara / Chandu
Male plant Varieties – Parakum, wishma
Hybrid: Female -Chandu, male – Wishma
Variety details >>
Weed Control
At a young age, uproot the weeds near the seedlings and then shovel them so as not to damage the base.
Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.
නිකුත් කරන ලද ප්රභේද
ගෙඩිවල හැඩය අනුව අණ්ඩාකාර, සිලින්ඩරාකාර සහ ගෝලාකාර.
ඡායාංගි ප්රභේද – තුම්බිකා / ගොලිකා / විසල් / කේසර / චන්දු
පුමාංගි ප්රභේද – පැරකුම්, විශ්ම
දෙමුහුම් ප්රභේද: ඡායාංගි ප්රභේදය චන්දු පුමාංගි ප්රභේදය – විශ්ම
ප්රභේද පිළිබද >>
වැල් පුහුණු කිරීම
සිටුවීමෙන් සති 2 ක් පමණ වන විට, පහුරු ආධාරයෙන් ඉහලට නැගිය හැකි මීටර් 2 ක් පමණ උස් වූ ආධාරක වලට වැල් යොමු කරන්න
වල් පැළෑටි පාලනය
තරුණ වයසේදී, බීජ පැල අසල වල් පැලෑටි ගලවා දමා පාදයට හානි නොවන පරිදි උදළු ගා දමන්න.
මූලාශ්රය: HORDI / DOA. ශ්රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.
வெளியிடப்பட்டுள்ள வர்க்கங்கள்
இது காயின் வடிவத்தை பொருத்து பல் வேறு வகை தாவரங்கள் உள்ளன. நீள் வட்டம், உருளை வடிவம் மற்றும் கோளவடிவம்
பெண் தாவர வர்க்கங்கள் – தும்பிக்க / கோலிக்க / வைசல் / கேசரா / சந்து
ஆண் தாவர வர்க்கங்கள் – பரகும், விஷ்மா
கலப்பினம் – பெண் சந்து, ஆண் – விஷ்மா
வர்க்கங்களின் தகவல்கள் >>
களைக்கட்டுப்பாடு
இனம் வயதில் நாற்றுகளுக்கு அருகிலுள்ள களைகளை பிடுங்குதல் மற்றும் அடியை பாதிக்காது அகற்றுதல்
மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.