Thumba Karawila Disease management
This topic is not available in your language yet. Showing Sinhala or English from HORDI.
Disease Management
1. Root rot
Root rot can occur at any growth stage. This is a disease caused by fungi or bacteria. It is important to maintain good drainage in the field and remove diseased vines and apply a fungicide (thiophanate methyl 85% +, thiram 35% or Carbendazim) to thoroughly wet the soil around the vines to prevent spread.
2. Downey mildew
Yellow powdery spots appear on the leaves. Later these spots turn to brown color. Gray whitish fungal spores are produced on the underside of leaves. Leaves which infected by diseases, become dry up. Dissolve 12 grams of Mancozeb 64% + , Metalaxyl 18% (Ridomil) fungicide in 10 liters of water and apply to the underside of the leaves.
Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.
රෝග කළමනාකරණය
1. පාදස්ථ කුණුවීම
පාදස්ථ කුණුවීම ඕනෑම වර්ධන අවධියකදී වැළඳිය හැකිය. මෙය දිලීර හෝ බැක්ටීරියා නිසා ඇතිවන රෝගී තත්වයකි. ක්ෂේත්‍රයේ හොඳින් ජලවහනය පවත්වා ගැනීම වැදගත් වන අතර රෝගී වැල් ඉවත් කර පැතිරීම වැළැක්වීම සඳහා දිලීරනාශකයක් (තයෝෆනේට් මෙතිල් 85% + තිරාම් 35% හෝ කාබෙන්ඩසිම්) වැල් අවට පස හොඳින් තෙමෙන සේ යොදන්න
2. යටි පුස් රෝගය
එහිදී පත්‍ර මත කහ පැහැති කෝණාකාර පුල්ලි හට ගනී. පසුව මෙම පුල්ලි දුඹුරු පැහැ වේ. අළු සුදුපැහැති දිලීර බීජාණු පත්‍රවල යට පැත්තේ හටගනී. රෝගී පත්‍ර වියළී යයි. මැන්කොසෙබ් 64% +, මෙටලැක්සිල් 18% (රිඩොමිල්) දිලීර නාශකයෙන් ග්‍රෑම් 12 ක් ජලය ලීටර් 10 ක දියකර පත්‍ර යටි පැත්ත හොඳින් තෙමෙන සේ යොදන්න.
මූලාශ්‍රය: HORDI / DOA. ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.
நோய் முகாமைத்துவம்
1. Root rot
Root rot can occur at any growth stage. This is a disease caused by fungi or bacteria. It is important to maintain good drainage in the field and remove diseased vines and apply a fungicide (thiophanate methyl 85% +, thiram 35% or Carbendazim) to thoroughly wet the soil around the vines to prevent spread.
2. Downey mildew
Yellow powdery spots appear on the leaves. Later these spots turn to brown color. Gray whitish fungal spores are produced on the underside of leaves. Leaves which infected by diseases, become dry up. Dissolve 12 grams of Mancozeb 64% + , Metalaxyl 18% (Ridomil) fungicide in 10 liters of water and apply to the underside of the leaves.
மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.