Crop guides / Sweet Potato

Sweet Potato Further information

Released Varieties

Variety details >>

  • Wariyapola Red
  • CARI-9
  • CARI 273
  • CARI 426
  • Wariyapola White
  • Shanthi
  • Chithra
  • Gannoruwa White
  • Ama
  • Dawala
  • HORDI Malee
  • Ranabima

Weed Control

It is important to remove weeds at early stage of the crop, to reduce plant competition.

Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.

නිකුත් කරන ලද ප්‍රභේද

ප්‍රභේද පිලිබඳ >>

  • වාරියපොළ රතු
  • CARI-9
  • CARI 273
  • CARI 426
  • වාරියපොළ සුදු
  • ශාන්ති
  • චිත්‍රා
  • ගන්නෝරුව සුදු
  • අමා
  • ධවල
  • හෝර්ඩි මලි
  • රණබිම

වල් පැළෑටි පාලනය

බෝගයේ මුල් අවධියේදී වල් පැලෑටි ඉවත් කිරීම, ශාක තරඟකාරිත්වය අඩු කිරීම වැදගත් වේ.

විශේෂිත බෝග කළමනාකරණ ක්‍රම

  • හොදින් පස සී-සෑම සහ උස වැටි සකසා ගැනීම
  • පොහොර යෙදීමේදී පස් ලන්කිරිම වැඩි අස්වැන්නක් ගෙන දෙයි
  • අග්‍රස්ථ කඳ කැබලි තිරස් අතර සිටුවීමෙන් මධ්‍යස්ත ප්‍රමාණයේ අල වැඩි ගණනක් ලබා ගත හැකිය
  • වල් පැළෑටි පාලනය අවශ්‍ය වේ
  • නියම අවස්ථාවේදී අස්වැන්න නෙළාගැනීම
  • බෝග අවශේෂ ඉවත් කිරීම
  • ඇතැම් වර්ග කි.ග්‍රෑම් 10 මලු වල වගා කිරීමෙන් ඉහල අස්වැන්නක් ලබා දේ

මූලාශ්‍රය: HORDI / DOA. ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.

வெளியிடப்பட்டுள்ள வர்க்கங்கள்

வர்க்கங்களின் தகவல்கள் >>

  • வாரியபொல ரெட்
  • LARI-9
  • CARI 273
  • CARI 426
  • வாரியபொல வைட்
  • சாந்தி
  • சித்ரா
  • கன்னொறுவை வைட்
  • அமா
  • HORDI மாலி
  • ரனபிம

களைக் கட்டுப்பாடு

பயிரின் ஆரம்ப நிலையில் களைக் கட்டுப்பாடு செய்வது முக்கியமானது. இது தாவர போட்டியை குறைக்கும்.

மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.

Download Farmey