Sweet Potato Fertiliser and water / nursery and planting
This topic is not available in your language yet. Showing Sinhala or English from HORDI.
Nursery Management
Nursery has to be practice for every 5 season to increase vigor. Maintain nursery for tuber planting and get cuttings from the tubers from the nursery for field planting.
Planting
However, vegetative growth is high in yala with good irrigation.
Fertilizer
Add organic fertilizer. Apply inorganic fertilizer 2 weeks and 6 weeks after planting.
Inorganic fertilizer
| Time of Application | Urea Kg/ha | TSP Kg/ha | MOP Kg/ha |
|---|---|---|---|
| Basal(2weeks after planting | 60 | 120 | 120 |
| Top Dressing(6 weeks after planting) | 60 | – | 60 |
Water supply
At the crop initial growth stage water supply is important.
Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.
තවාන් කළමනාකරණය
ශක්තිය වැඩි කිරීම සඳහා සෑම කන්නයකටම තවාන් පුහුණු විය යුතුය. අල සිටුවීම සඳහා තවාන් නඩත්තු කිරීම සහ කෙත්වල සිටුවීම සඳහා තවාන් වලින් බීජ අල ලබා ගන්න.
පැල සිටුවීම
අග්රස්ථ හෝ දෙවන කඳ කැබලි 03-04 ක් ලැබෙන පරිදි පැරණි වගාවකින් හෝ තවානකින් ලබා ගන්න.
පොහොර
කාබනික පොහොර එකතු කරන්න.
සිටුවීමෙන් සති 2 කින් සහ සති 6 කින් අකාබනික පොහොර යොදන්න.
| යෙදිය යුතු අවස්තාව | යුරියාකි.ග්රෑම්./ හෙක් | ත්රිත්ව සුපර් පොස්පේට් කි.ග්රෑම්./ හෙක් | මියුරියේට් ඔෆ් පොටෑෂ්කි.ග්රෑම්./ හෙක් |
|---|---|---|---|
| මුලික පොහොර (සිටුවා සති 02 කට පසු) | 60 | 120 | 120 |
| මතුපිට පොහොර (සිටුවා සති 06 කට පසු) | 60 | – | 60 |
ජල සම්පාදනය
බෝගයේ ආරම්භක වර්ධන අවධියේදී ජල සැපයුම වැදගත් වේ.
අතිරික්ත ජලය අල නිෂ්පාදනය අඩු කරයි
මූලාශ්රය: HORDI / DOA. ශ්රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.
நாற்றுமேடை முகாமைத்துவம்
5 பருவங்களிலும் நாற்றுமேடையை பயிற்றுவிப்பதன் மூலம் வீரிய தன்மையை அதிகரிக்கலாம். கிழங்கு நடுகைக்கு மற்றும் கள நடுகைக்கான கிழங்கு துண்டுங்களைபெற நாற்றுமேடையை பராமரிக்க வேண்டும்.
நடுகை செய்தல்
எவ்வாறாயினும், நல்ல நீர் பாசனத்துடன் சிறு போகத்தில் நல்ல வளர்ச்சி காணப்படும்.
பசளையிடல்
சேதன பொருட்களை சேர்த்தல் நடுகை செய்து 2, 6 வாரங்களின் பின் சேதன பசளை இடல்
அசேதன பசளை
| இடவேண்டிய காலம் | யூரியா kg/ha | முச்சுபர் பொசுபேற்று kg/ha | மியூரைட் பொட்டாசு kg/ha |
|---|---|---|---|
| அடிக்கட்டு பசளை (நடுகை செய்து 2 வாரங்களின் பின்) | 60 | 120 | 120 |
| மேற்கட்டு பசளை (நடுகை செய்து 6 வாரங்களின் பின்) | 60 | – | 60 |
நீர் வழங்கல்
பயிர் வளர்ச்சியின் ஆரம்பத்தில் நீர் வழங்கல் அவசியமானது.
அதிகபடியான நீர் கிழங்கு உருவாக்கத்தை குறைக்கும்
மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.