Sweet Potato Disease management
This topic is not available in your language yet. Showing Sinhala or English from HORDI.
Disease Management
Diseases which affect to the yield of sweet potato have not been reported so far in Sri Lanka. Root rot diseases can be caused by rare soil-borne fungal species.
Collar rot/ Root rot
Causal organism: This is caused by Fusarium spp., which live in the soil.
Symptoms
Management
- Leaves turn to the Yellowing and then can see the wilting of vines and rotting of roots.
- Remove diseased plants from the field along with soil.
Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.
රෝග කළමනාකරණය
ශ්‍රී ලංකාවේ බතල වගාවේ අස්වැන්නට බලපෑමක් ඇති කරන රෝග මේ දක්වා වාර්ථා වී නොමැත. කලාතුරකින් පසේ ඡීවත් වන දිලීර විශේෂ මගින් මුල් කුණු වීමේ රෝග වැළදිය හැක.
මුල් කුණුවීම
රෝග කාරකය
මෙය පසේ ජිවත් වන ෆියුසාරියම් දිලීර විශේෂය (Fusarium spp.) නිසා ඇති වේ.
රෝග ලක්ෂණ
රෝග පාලනය
- කොළ කහ වීම සහ පසුව වැල් වියළීම සහ මුල් කුණුවීමයි.
- රෝගී පැල පස් සමඟ ගලවා ක්ෂේත්‍රයෙන් ඉවත් කරන්න.
මූලාශ්‍රය: HORDI / DOA. ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.
நோய் முகாமைத்துவம்
இலங்கையில் நீண்டகாலமாக வற்றாளை விளைச்சலில் எவ்வித நோய் தாக்கமும் பதிவு செய்யப்படவில்லை. வேர் அழுகல் நோயானது மண்ணுக்குரிய அரிய வகை பூஞ்சை இனத்தால் ஏற்படுகிறது
கழுத்தழுகல் / வேரழுகல்
நோயாக்கி – இது மண்ணில் வாழும் Fusarium spp இனால் ஏற்படுகிறது
அறிகுறிகள்
முகாமைத்துவம்
- இலைகள் மஞ்சளாகும் பின் கொடி வாடுவதுடன் கூடியதோடு வேர்கள் அழுகலடையும்
- நோயுற்ற தாவரங்களை களத்தில் இருந்து மண்ணுடன் அகற்றல்
மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.