sarana Disease management
This topic is not available in your language yet. Showing Sinhala or English from HORDI.
Disease Management
1. White Rust
Causal Organism: Albugo aquitica
Symptoms:
Chalk-white , cheesy, raised spore masses can be seen on the underside of the leaves
Management:
- Not recommended use sprinklers irrigation
- Fungicide can be applied only at highly needed situations
Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.
රෝග කළමනාකරණය
1. සුදු පුල්ලි රෝගය
රෝග කාරකය: Albugo aquitica
රෝග ලක්ෂණ :
බොහෝ විට පත්‍ර යටි පැත්තේ සුදු පැහැති ගඩු ලෙස ඉහළට නෙරා ආ බිජාණු ගොනු දැකිය හැකිය.
පාලනය:
- ජල සම්පාදනයේදී ඉසින ජල සම්පාදනය යොදා නොගත යුතුයි
- අවශ්‍යම විටක පමණක් දිලිරනාශකයක් යොදන්න
මූලාශ්‍රය: HORDI / DOA. ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.
நோய் முகாமைத்துவம்
1. வெந்துரு
நோயாக்கி : Albugo aquitica
அறிகுறிகள்:
இலைகளின் கீழ் மேற்பரப்பில் சுண்ணாம்பு – வெள்ளை, மக்கிய மஞ்சள் நிற உயர்ந்த புள்ளி தொகுதிகளை காணலாம்.
முகாமைத்துவம்:
மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.