Pumpkin Suitable area, soil, water and planting season
This topic is not available in your language yet. Showing Sinhala or English from HORDI.
Cucurbita maxima
Released Varieties
Variety details >>
- Pathma
- A.N.K.
- Local Strains
- Butternut
Climatic requirements/ Areas suitable for cultivation
These crops may be grown to an elevation of 500 m in the dry and intermediate zones. Pumpkin is grown as a Yala Crops, While squash can be grown in either Maha or Yala.
Soil
Soil should be rich in humus with a pH range of 5.5 – 7.5
Seed requirement
1 kg/ha
Land preparation
a) Plough to a depth of about 20-30 cm and harrow for fine tilth.
b)Make planting holes 30 x 30 x 30 cm
c) Add 5 kg organic matter per planting hole, mix with soil and heap to about 10 cm above ground level.
Planting
Plant after heavy rains.
a) Local Strains and A.N.K.
i) Dibble 4 seeds/planting hole (10 cm between seeds)
b)Butternut
i) Seeds with high germination – 2 seeds/hill
ii) Seeds with low germination – 3 seeds/hill
iii)Thin to 2 plants/hill 2 weeks after emergence
iv)To avoid adverse effects of unfavourable weather conditions seedlings can also be raised in polythene bags or Noridoko nurseries
Spacing
a) Local Strain – 3 x 3m
b) A.N.K. – 2.5 x 2.5 m
c) Butternut – 50 x 100 cm
Water supply
a) For irrigation or drainage purposes make shallow drains 25 cm away from the planting hill.
b) Irrigate daily until germination is complete and every 7 days thereafter
C)Irrigate until beds come to field capacity, taking care not to submerge vines.
Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.
ශ්‍රී ලාංකිකයන් අතර ඉතා ජනප්‍රිය පෝෂණ ගුණයෙන් ඉතා ඉහළ එළවළු බෝගයකි. මෙය කුකර්බිටේසි කුලයට අයත්වේ. රසවත් ව්‍යාංජනයක් ලෙස මෙන්ම විවිධ ආහාර සකසා ගැනීම සඳහා ද ගත හැකිය. අඩු වියදමකින් වැඩි ආදායමක් ලබාගත හැකි වීමත්, හොඳින් මේරු ගෙඩි සෑහෙන කාලයක් සාර්ථකව ගබඩාකරගත හැකිවීමත් මෙම බෝගයේ විශේෂ ලක්ෂණයකි.
Cucurbita maxima
නිකුත් කරන ලද ප්‍රභේද
ප්‍රභේද පිලිබඳ >>
- පත්මා
- A.N.K.රුහුණු
- දේශීය වර්ග
- Butternut
දේශගුණික අවශ්‍යතා / වගාවට සුදුසු ප්‍රදේශ
මෙම බෝග වියළි හා අතරමැදි කලාපවල මුහුදු මට්ටමේ සිට මීටර් 500 ක උන්නතාංශයක වගා කළ හැකිය. වට්ටක්කා යල බෝගයක් ලෙස වැඩිපුර වගා කරන අතර මහ හෝ යල ලෙස වගා කළ හැකිය.
පස
හොඳින් ජලය බැස යන කාබනික ද්‍රව්‍ය අඩංගු පසක හොඳින් වැවේ. යෝග්‍ය පී.එච්. පරාසය 5.5 – 7.5 වේ.
පසු අස්වනු කටයුතු
a) හොඳින් මේරූ වට්ටක්කා ගෙඩි වියළි ස්ථානයක මාස 6-8 ක කාලයක් ගබඩාකර තබාගත හැක.
b) පරිසර තත්වයන් යටතේ බටර්නට් මාස 1 ක් පමණ තබා ගත හැකිය
බීජ අවශ්‍යතාවය
හෙක්ටයාරයකට බීජ කිලෝග්‍රෑම් 01 යි.
බිම් සැකසීම
සෙන්ටිමීටර් 20 – 30 ගැඹුරට පස පෙරළා තරමක් රළු වයනයක් ඇතිවන පරිදි කැට පොඩිකර ගන්න. දිග පළල හා
ගැඹුර සෙන්ටිමීටර් 30 බැගින්වන පරිදි වළවල් සකස්කර ගන්න.
හොඳින් දිරූ කාබනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 05 ක් එක් වළකට එකතුකර මතුපිට පස් සමඟ මිශ්‍ර කරන්න. එම මිශ්‍රණයෙන්ම පොළොව මට්ටමේ සිට සෙන්ටිමීටර් 10 ක් උසට මුදුන් කරන්න.
පැළ සිටුවීම
අධික වර්ෂාවෙන් පසු සිටුවන්න.
a) දේශීය වර්ග සහ A.N.K.
i) රෝපණ සිදුරට බීජ 04 ක් බැගින් දමන්න (බීජ අතර සෙ.මී. 10)
b)Butternut
i) ඉහළ ප්රරෝහණයක් සහිත බීජ – 2 බීජ
ii) පහළ ප්රරෝහණයක් සහිත බීජ – 3 බීජ
iii)මතු වී සති 2 කට පසු පැල 2 ක් තුනී කරන්න
iv)අහිතකර කාලගුණික තත්ත්වයන්හි අහිතකර බලපෑම් වළක්වා ගැනීම සඳහා පොලිතින් බෑග්වල හෝ නොරිඩෝකෝ තවාන් වල බීජ පැලද ඇති කළ හැකිය
පරතරය
a)දේශීය වර්ග – 3 x 3 මීටර්
b) A.N.K. රුහුණු- 2.5 x 2.5 මීටර්
c) Butternut – 50 x 100 සෙ.මි.
ජල සම්පාදනය
බීජ පැළවී අවසන් වන තෙක් දිනපතා ජලය යොදන්න. පසුව දින 5 – 7 ට වරක් ජලය යෙදීම සෑහේ.
මූලාශ්‍රය: HORDI / DOA. ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.
Cucurbita maxima
வெளியிடப்பட்ட வர்க்கங்கள்
வர்க்கங்களின் தகவல்கள் >>
- பத்மா
- A.N.K.
- லோகல் ஸ்ரொய்ன்ஸ்
- பட்டர் நட்
காலநிலை தேவைகள்/ செய்கைக்கு பொருத்தமான பிரதேசங்கள்
இந்த பயிர் உலர் மற்றும் இடை வலயங்களில் 500 மீற்றக்கு அதிகமான இடத்தில் வளரும். பூசணிக்காய் சிறுபோகத்தில் வளர்க்கப்படும். அதேவேளை ஸ்குவாஸ்யை பெரும்போகம் அல்லது சிறுபோகத்தில் வளர்க்கலாம்.
மண்
மண் உக்கிய பொருட்களுடனான 5.5-7.5 ph வீச்சில் காணப்பட வேண்டும்.
விதைத் தேவை
1 kg/ha
நிலம் தயாரித்தல்
a) நிலத்தை 20-30 ஆழத்திற்கு உழுதல் மற்றும் நன்கு தூர்வையாக்கல்
b) 30x30x30 cm அளவில் நடுகை குழிகளை தயார் செய்தல்
c) ஒரு நடுகை குழிக்கு 5 kg சேதன பொருட்களை சேர்த்தல், மண்ணுடன் கலந்து தரை மட்டத்தில் இருந்து 10cm உயரம் வரை குவியலாக்கல்.
நடுகை செய்தல்
a) லோகல் ஸ்ரோய்ன்ஸ் மற்றும் A.N.K.
i) ஒரு குழிக்கு 4 விதையிடல் (விதைகளுக்கு இடையில் 10cm)
b) பட்டர் நட்
i) உயர் முளைத்திறனுடனான விதைகள் – 2 விதைகள் / குவியல்
ii) குறை முளைத்திறனுடனான விதைகள் – 3 விதைகள் / குவியல்
iii) முளைத்து 2 வாரங்களில் குவியலில் 2 தாவரம் தவிர ஏனையவற்றை அகற்றல்.
iv) பாதகமான வானிலையால் ஏற்படும் பாதிப்புகளை தடுக்க நாற்றுகளை பொலித்தீன் பைகள் அல்லது நொரிடோகோ நாற்று மேடைகளில் நடலாம்.
நடுகை இடை வெளி
a) லோகல் ஸ்ரெயின் – 3 x 3m
b) A.N.K. – 2.5 x 2.5 m
c) பட்டர் நட் – 50 x 100 cm
நீர் வழங்கல்
a) நீர்பாசனம் அல்லது வடிகாலுக்காக நடுகை குவியலுக்கு 25 செ.மீ க்கு அப்பால் ஆழமற்ற காண்களை அமைத்தல்
b) முழுமையாக முளைக்கும் வரை தினமும் நீர்பாசனம் செய்தல் மற்றும் அதன்பின் ஒவ்வொரு 7 நாட்களும் நீர்பாசனம் செய்தல்
C) பாத்தி கள கொள்ளளவை அடையும் வரை நீர்பாசனம் செய்தல், கொடிகள் மூழ்காமல் இருப்பதில் கவனம் செலுத்துதல்
மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.