Crop guides / Pumpkin

Pumpkin Soil testing

Soil

Soil should be rich in humus with a pH range of 5.5 – 7.5

Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.

පස

හොඳින් ජලය බැස යන කාබනික ද්‍රව්‍ය අඩංගු පසක හොඳින් වැවේ. යෝග්‍ය පී.එච්. පරාසය 5.5 – 7.5 වේ.

පසු අස්වනු කටයුතු

a) හොඳින් මේරූ වට්ටක්කා ගෙඩි වියළි ස්ථානයක මාස 6-8 ක කාලයක් ගබඩාකර තබාගත හැක.
b) පරිසර තත්වයන් යටතේ බටර්නට් මාස 1 ක් පමණ තබා ගත හැකිය

මූලාශ්‍රය: HORDI / DOA. ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.

மண்

மண் உக்கிய பொருட்களுடனான 5.5-7.5 ph வீச்சில் காணப்பட வேண்டும்.

மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.

Download Farmey