Crop guides / Okra

Okra Organic production and other diseases

Weed Control

When plants are young, remove weeds by hand around the plants. Always keep the cultivation free of weeds. It will reduce the risk of pests and diseases.

Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.

වල් පැළෑටි පාලනය

පැළ කුඩා අවධියේදී පැළ වටා වල් පැළෑටි අතින් ගලවා ඉවත් කරන්න. සෑම විටම වගාව වල් පැළෑටි වලින් තොරව තබා ගන්න. එමඟින් රෝග හා පළිබෝධ හානි අවම කර ගත හැක.

මූලාශ්‍රය: HORDI / DOA. ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.

களை கட்டுப்பாடு

மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.

Download Farmey