Okra Crop protection and seed health
This topic is not available in your language yet. Showing Sinhala or English from HORDI.
Pest Management
Disease Management
Powdery Mildew
Okra mosaic virus
| podosphaera SppSymptomFirst appear whitish color powdery like fungus parts in the lower side of the leafYellowing upper side of the leaf. Mainly appear on the Mature leaves and plant stemGradually leaves cover with whitish color powdery like fungusFinally drying leaves. High Yield loss due to defoliationDisease severity may be higher due to high relative humidityDisease infection Sevier due to cloudy climate condition Disease controlField sanitationControl of relative humidity, temperatureUse of recommended fungicides |
|---|
| Okra mosaic virus (Begomovirus)Symptom Yellowing of veinsReduce pod size, yellowing,Reduction of yieldGreen and yellow color mosaic on leavesLeaves shrivelingStunting, growth reductionNot spread by seedsDisease controlVector management (whitefly) (use of insect proof net or cover cropping, usage of Neem extraction)Field sanitation, Remove and destroy infected plantsUse recommended seeds and resistant/tolerant varietiesProper instrument handlingDisease control by using IPM packageLand preparationCrop rotationResistant varietiesUse disease free seedsPlant spacingNutrient managementImprove drainageField sanitationRemove and destroy infected plantsBiological control |
|---|
Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.
පළිබෝධ කළමනාකරණය
රෝග කළමනාකරණය
පිටිපුස් රෝගය
පිටිපුස් රෝගය දිලීර රෝගයකි. ආසාදිත ශාක පත්‍ර පිටි වැනි සුදු පැහැති කුඩුවැනිද්‍රවකින් වැසි පවතී.
රෝග කාරකය podosphaera Spp
රෝග ලක්ෂණ
රෝග පාලනය
බණ්ඩක්කා විචිත්‍රවයිරස රෝගය
බණ්ඩක්කා විචිත්‍ර වෛරස් රෝගය සුදු මැස්සන් මගින් ව්‍යාප්ත වන වෛරස් රෝගයකි.
රෝග කාරකය: බණ්ඩක්කා විචිත්‍ර වෛරසය (Begomovirus)
රෝග ලක්ෂණ
රෝග පාලනය
-ධාරක නොවන ශාක සමග බෝග මාරුවක් සිදුකිරීම-ප්‍රතිරෝධී ප්‍රභේද (resistant varieties) භාවිතය -නිරෝගී බීජ භාවිතය -නියමිත වගා පරතරය පවත්වාගැනීම-නිසි ශාඛ පෝෂණයක් පවත්වා ගැනීම– මනා ජල පාලනය සිදුකිරීම-ක්ෂේත්‍රය පිරිසිදුව තබා ගැනීම -ආසාධිත ශාක ඉවත් කර -විනාශ කර දැමීම -ජෛව පාලන (biological control) ක්‍රම භාවිතය
- සුදුපාට පිටි වැනි දිලිරයේ කොටස් පත්‍රවල යටි පැත්තේ මුලින්ම ඇතිවේ.
- කොළවල උඩ පැත්ත කහපාට වේ. පරිනත පත්‍ර හා ශාක කදෙහි ප්‍රධාන වශයෙන් දැකිය හැක
- අවසානයේදී පත්‍ර වියලීයයි. පත්‍ර හැලියමෙන් විශාල අස්වැන්න අඩුවීමක් දැකිය හැක
- අධික ආර්ද්‍රතාව හේතුවෙන් රෝගය දරුණු විය හැක.
- පින්න සහිත දේශගුණයෙදී රෝග අසාදනය බහුලව දැකිය හැක.
- වගාව පිරිසිදුව පවත්වාගැනීම
- ක්ෂුද්‍ර ආර්ද්‍රතාව සහ උෂ්ණත්වය පාලනය කිරීම
- රෝගය දරුණු අවස්ථාවලදී හා හිතකර දේශගුණික තත්ත්ව යටතේදී නිර්දේශිත දිලීරනාශක භාවිතය
- පත්‍ර නාරටි ජාලයම කහවීම අවේනික ලක්ෂණය වේ.
- අස්වැන්න අඩුවීම
- කොළ හා කහපැහැති විචිත්‍රයක් පත්‍ර මත ඇතිවේ
- පත්‍ර බෝකුටුවී රැලි වැටි පැල්ලම් ඇතිවේ
- ශාක කුරුවීම, වර්ධනය බාලවේ
- ආසාදනය උග්‍ර විට කරල් කුඩාවීම, විකෘතී වීම, කහ පහවීම හා හැකිලියාම
- බිජ මගින් නොපැතිරේ
- වාහකයා මර්ධනය (සුදු මැස්සා) (කෘමි ප්‍රතිරෝධී දැල් භාවිතය හෝ ආවරණ භෝග වගාව, කොහොබ නිස්සාරණය භාවිතය)
- ක්‍ෂත්‍ර සනීපාරක්ෂාව, රෝගී වැල් දුටුවහාම ගලවා විනාශ කරන්න
- නිර්දේශිත බිජ හා ප්‍රතිරෝධී ප්‍රබේද භාවිතය
- උපකරණ භාවිතයේදී ප්‍රවේශම්වීම
- IPM මගින් රෝග පාලනය
මූලාශ්‍රය: HORDI / DOA. ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.
Pest Management
நோய் முகாமைத்துவம்
வெண்டி சித்திரவுரு வைரஸ்
| அறிகுறிகள்முதலில் இலை கீழ் பரப்பில் வெள்ளை நிற தூள் போன்ற பங்கசு பகுதிகள் தோன்றும்இலையின் மேற்பரப்பு மஞ்சளாகும் பிரதானமாக முதிர்ந்த இலை மற்றும் தாவர தண்டில் தோன்றும்வெள்ளை நிற தூள் போன்ற பங்கசு சீராக இலைகளில் பரவும்.இறுதியில் இலைகள் உலரும். இலை உதிர்வால் உயர் விளைச்சல் இழப்பு ஏற்படும்.உயர் சார் ஈதப்பதனால் நோய் தீவிரம் அதிகரிக்கலாம்.மேகமூட்டமான காலநிலையில் நோய் தொற்றல் தீவிரமடையும்நோய் கட்டுப்பாடுகள தூய்மைசார் ஈரப்பதன், வெப்பநிலை கட்டுப்பாடுTrichoderma இன் பாவனைபரிந்துரைக்கப்பட்ட பங்கசு நாசினி பாவனை |
|---|
| அறிகுறிகள்நரம்புகள் மஞ்சளாதல்காயின் அளவு குறைதல் மஞ்சளாதல்விளைச்சல் குறைவுஇலைகளில் பச்சை மற்றும் மஞ்சள் நிற சித்திரவுருஇலைகள் சுருங்குதல்குட்டையாதல் வளர்ச்சி குறைதல்விதைகளால் பரவாதநோய் கட்டுப்பாடுகாவி முகாமைத்துவம் (வெண் ஈ) (பூச்சி கட்டுப்பாட்டு வலை அல்லது மூடுபடை பயிர் செய்தல், வேம்பு விதைசாறு பாவணை)கள தூய்மை. பாதிப்புற்ற தாவரங்களை அகற்றி அழித்தல்பரிந்துரைக்கப்பட்ட விதை மற்றும் எதிர்பினம் / தாங்குதிறனுடைய வர்க்க பாவணைமுறையான உபகரண பாவணைIPM பொதி மூலம் நோய் கட்டுப்பாடுநிலத்தை தயார் செய்தல்பயிர் சுழற்சிஎதிரினங்கள் பாவணைநோயற்ற விதை பாவணைதாவர இடைவெளிபோசணை முகாமைத்துவம்நீர் வடிகால் மேம்பாடுகள தூய்மைபாதிக்கப்பட்ட தாவரங்களை அழித்தல்உயிரியல் கட்டுப்பாடு |
|---|
மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.