Cassava Further information
This topic is not available in your language yet. Showing Sinhala or English from HORDI.
Released Varieties
Variety details >>
- MU-51
- Kirikawadi
- CAR5 555
- Suranimala
- Swarna
- Shani
- HORDI-MU-1
- HORDI 06
Weed Control
Weed Control is important in the beginning of the crop until crop cover the ground
Leaflet - Cassava Cultivation
Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.
නිකුත් කරන ලද ප්‍රභේද
ප්‍රභේද පිළිබද >>
- MU-51
- කිරිකවඩි
- CAR5 555
- සුරනිමල
- ස්වර්ණ
- ශානි
- HORDI-MU-1
- HORDI 06
වල් පැළෑටි පාලනය
හොදින් බිම් සැකසීම. කුඩාකල පස් ලංකිරීම මගින් වල පාලනය.
බෝගයෙන් භුමිය ආවරණය වන තෙක් වල පැළෑටි මර්ධනය වැදගත් වේ.
විශේෂිත බෝග කළමනාකරණ ක්‍රම
- විශ්වාසදායක ස්ථානයකින්, රෝග වලින් තොර රෝපණ ද්‍රව්‍ය ලබා ගැනීම
- මධ්‍යස්ත කඳ කැබලි රෝපණ ද්‍රව්‍ය ලෙස භාවිතය
- හොදින් ජලය බස යන පරිදි වගාව සකසා ගැනීම
- හොදින් බිම සැකසීම
- අවට කැලෑ කපා ඉවත් කිරීම
- මුල් කාලයේදී ජල සැපයුම, වල මර්ධනය හා කෘමි පාලනය වැදගත්
- ඇතැම් අවස්ථා වලදී වගා මලු වල මඤ්ඤොක්කා වගාවද දක්නට ලැබේ. එහිදී කි.ග්‍රෑම්. 50 පොහොර මලු වල සැහැල්ලු පස් පුරවා භාවිතා කරයි.
අත්පත්‍රිකා - මඤ්ඤොක්කා වගාව
මූලාශ්‍රය: HORDI / DOA. ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.
வெளியிடப்பட்ட வர்க்கங்கள்
வர்க்கங்களின் தகவல்கள் >>
- MU-51
- கிரிகவடி
- CAR5 555
- சுரணிமாலா
- ஸ்வர்ணா
- ஷானி
- HORDI-MU-1
- HORDI 06
களைக் கட்டுப்பாடு
பயிர் நிலத்தை மூடும் வரை பயிரின் ஆரம்ப நிலையில் களைக் கட்டுப்பாடு அவசியம்.
Leaflet - Cassava Cultivation
மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.