Crop guides / Cassava

Cassava Further information

Released Varieties

Variety details >>

  • MU-51
  • Kirikawadi
  • CAR5 555
  • Suranimala
  • Swarna
  • Shani
  • HORDI-MU-1
  • HORDI 06

Weed Control

Weed Control is important in the beginning of the crop until crop cover the ground

Leaflet - Cassava Cultivation

Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.

නිකුත් කරන ලද ප්‍රභේද

ප්‍රභේද පිළිබද >>

  • MU-51
  • කිරිකවඩි
  • CAR5 555
  • සුරනිමල
  • ස්වර්ණ
  • ශානි
  • HORDI-MU-1
  • HORDI 06

වල් පැළෑටි පාලනය

හොදින් බිම් සැකසීම. කුඩාකල පස් ලංකිරීම මගින් වල පාලනය.
බෝගයෙන් භුමිය ආවරණය වන තෙක් වල පැළෑටි මර්ධනය වැදගත් වේ.

විශේෂිත බෝග කළමනාකරණ ක්‍රම

  • විශ්වාසදායක ස්ථානයකින්, රෝග වලින් තොර රෝපණ ද්‍රව්‍ය ලබා ගැනීම
  • මධ්‍යස්ත කඳ කැබලි රෝපණ ද්‍රව්‍ය ලෙස භාවිතය
  • හොදින් ජලය බස යන පරිදි වගාව සකසා ගැනීම
  • හොදින් බිම සැකසීම
  • අවට කැලෑ කපා ඉවත් කිරීම
  • මුල් කාලයේදී ජල සැපයුම, වල මර්ධනය හා කෘමි පාලනය වැදගත්
  • ඇතැම් අවස්ථා වලදී වගා මලු වල මඤ්ඤොක්කා වගාවද දක්නට ලැබේ. එහිදී කි.ග්‍රෑම්. 50 පොහොර මලු වල සැහැල්ලු පස් පුරවා භාවිතා කරයි.

අත්පත්‍රිකා - මඤ්ඤොක්කා වගාව

මූලාශ්‍රය: HORDI / DOA. ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.

வெளியிடப்பட்ட வர்க்கங்கள்

வர்க்கங்களின் தகவல்கள் >>

  • MU-51
  • கிரிகவடி
  • CAR5 555
  • சுரணிமாலா
  • ஸ்வர்ணா
  • ஷானி
  • HORDI-MU-1
  • HORDI 06

களைக் கட்டுப்பாடு

பயிர் நிலத்தை மூடும் வரை பயிரின் ஆரம்ப நிலையில் களைக் கட்டுப்பாடு அவசியம்.

Leaflet - Cassava Cultivation

மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.

Download Farmey