Crop guides / Leeks

Leeks Fertiliser and water / nursery and planting

Nursery Management

It is required about 200-225, 3 x 1 m size nursery beds to produce plants for one hectare. Seeds are established 15 cm apart rows and cover seeds by small amount of soil.

Planting

Irrigate daily for 4 days after established seedling. It is important to light irrigation in morning to avoid leaf scorching.

Fertilizer

Organic manure 10 t/ha

Times for applyUrea kg/haTSP kg/haMOP kg/ha
Basal fertilizer8527050
Top dressing (1 &3 months after planting)85
Top dressing (2 &4 months after planting)8550

Water supply

Irrigate daily for 4 days after established seedling. It is important to light irrigation in morning to avoid leaf scorching.

Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.

තවාන් කළමනාකරණය

හෙක්ටයාරයක වපසරියක් සඳහා පැල සාදා ගැනීමට, මීටර් 3 x 1 ප්‍රමාණයේ තවාන් පාත්ති 200-225 ක් පමණ අවශ්‍ය වේ. 15 cm පරතරයට සාදා ගත් ඇලි වල බීජ සිටුවා තුනී පස් තට්ටුවකින් ආවරණය කල යුතුය.

සිටුවීම

මාස 2 ½ -3 ක් පමණ වයසැති, පැන්සලක පමණ මහතකින් යුත් පැල සිටුවීම සඳහා යෝග්‍ය වේ.

පොහොර

කාබනික පොහොර හෙක්ටයාරයකට ටොන් 10 කි

යෙදිය යුතු අවස්තාවයුරියාකි.ග්‍රෑම්./ හෙක්ත්‍රිත්ව සුපර් පොස්පේට් කි.ග්‍රෑම්./ හෙක්මියුරියේට් ඔෆ් පොටෑෂ්කි.ග්‍රෑම්./ හෙක්
මුලික පොහොර8527050
මතුපිට පොහොර ( පැල සිටුවා මාසයේදී හා මාස 3 දී)85
මතුපිට පොහොර ( පැල සිටුවා මාස 2 හා 4 දී)8550

ජල සම්පාදනය

පැල සිටුවා පළමු දින 4 දී දිනපතා ජල සම්පාදනය කල යුතුය. සුළු වශයෙන් උදේ පාන්දර පැල මතට ජලය යෙදීමෙන් පත්‍ර පිළිස්සී යෑම වලක්වා ගත හැකිය.

මූලාශ්‍රය: HORDI / DOA. ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.

நாற்றுமேடை முகாமைத்துவம்

ஒரு ஹெக்டயருக்கு 3 x 1 மீ அளவான 200 – 225 நாற்றுமேடைகள் பொதுமானது வரிசைகளுக்கு இடையில் 15 செ.மீ இடைவெளியில் நட்டு சிறிதளவு மேல் மண்ணை விதையின் மேல் இடல்

நடுதல்

நாற்று நட்டபின் 4 நாட்களுக்கு தினமும் நீர்பாச்ச வேண்டும். இலை கருவதை தடுப்பதற்காக காலையில் லேசான நீர்பாசனம் செய்தல் முக்கியம்

பசளை

10தொன் ஹெக்டயருக்கு சேதன பசளை இடல்

பசளை இடும் நேரம்யூரியாkg/haமுச்சுபர் பொசுபேற்றுkg/haமியூரியேற்றுப் ஒப் பொட்டாசுkg/ha
அடிக்கட்டுப் பசளை8527050
மேற்கட்டுப் பசளை 1,3 மாதத்தின் பின்85
மேற்கட்டுப் பசளை 2,4 மாதத்தின் பின்8550

நீர்பாசனம்

நாற்று நட்டபின் தினமும் 4 நாட்களுக்கு நீர் பாச்ச வேண்டும். இலை கருகுவதை தடுப்பதற்காக காலையில் லேசான நீர்பாசனம் செய்தல் வேண்டும்.

மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.

Download Farmey