Leeks Fertiliser and water / nursery and planting
This topic is not available in your language yet. Showing Sinhala or English from HORDI.
Nursery Management
It is required about 200-225, 3 x 1 m size nursery beds to produce plants for one hectare. Seeds are established 15 cm apart rows and cover seeds by small amount of soil.
Planting
Irrigate daily for 4 days after established seedling. It is important to light irrigation in morning to avoid leaf scorching.
Fertilizer
Organic manure 10 t/ha
| Times for apply | Urea kg/ha | TSP kg/ha | MOP kg/ha |
|---|---|---|---|
| Basal fertilizer | 85 | 270 | 50 |
| Top dressing (1 &3 months after planting) | 85 | – | – |
| Top dressing (2 &4 months after planting) | 85 | – | 50 |
Water supply
Irrigate daily for 4 days after established seedling. It is important to light irrigation in morning to avoid leaf scorching.
Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.
තවාන් කළමනාකරණය
හෙක්ටයාරයක වපසරියක් සඳහා පැල සාදා ගැනීමට, මීටර් 3 x 1 ප්‍රමාණයේ තවාන් පාත්ති 200-225 ක් පමණ අවශ්‍ය වේ. 15 cm පරතරයට සාදා ගත් ඇලි වල බීජ සිටුවා තුනී පස් තට්ටුවකින් ආවරණය කල යුතුය.
සිටුවීම
මාස 2 ½ -3 ක් පමණ වයසැති, පැන්සලක පමණ මහතකින් යුත් පැල සිටුවීම සඳහා යෝග්‍ය වේ.
පොහොර
කාබනික පොහොර හෙක්ටයාරයකට ටොන් 10 කි
| යෙදිය යුතු අවස්තාව | යුරියාකි.ග්‍රෑම්./ හෙක් | ත්‍රිත්ව සුපර් පොස්පේට් කි.ග්‍රෑම්./ හෙක් | මියුරියේට් ඔෆ් පොටෑෂ්කි.ග්‍රෑම්./ හෙක් |
|---|---|---|---|
| මුලික පොහොර | 85 | 270 | 50 |
| මතුපිට පොහොර ( පැල සිටුවා මාසයේදී හා මාස 3 දී) | 85 | – | – |
| මතුපිට පොහොර ( පැල සිටුවා මාස 2 හා 4 දී) | 85 | – | 50 |
ජල සම්පාදනය
පැල සිටුවා පළමු දින 4 දී දිනපතා ජල සම්පාදනය කල යුතුය. සුළු වශයෙන් උදේ පාන්දර පැල මතට ජලය යෙදීමෙන් පත්‍ර පිළිස්සී යෑම වලක්වා ගත හැකිය.
මූලාශ්‍රය: HORDI / DOA. ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.
நாற்றுமேடை முகாமைத்துவம்
ஒரு ஹெக்டயருக்கு 3 x 1 மீ அளவான 200 – 225 நாற்றுமேடைகள் பொதுமானது வரிசைகளுக்கு இடையில் 15 செ.மீ இடைவெளியில் நட்டு சிறிதளவு மேல் மண்ணை விதையின் மேல் இடல்
நடுதல்
நாற்று நட்டபின் 4 நாட்களுக்கு தினமும் நீர்பாச்ச வேண்டும். இலை கருவதை தடுப்பதற்காக காலையில் லேசான நீர்பாசனம் செய்தல் முக்கியம்
பசளை
10தொன் ஹெக்டயருக்கு சேதன பசளை இடல்
| பசளை இடும் நேரம் | யூரியாkg/ha | முச்சுபர் பொசுபேற்றுkg/ha | மியூரியேற்றுப் ஒப் பொட்டாசுkg/ha |
|---|---|---|---|
| அடிக்கட்டுப் பசளை | 85 | 270 | 50 |
| மேற்கட்டுப் பசளை 1,3 மாதத்தின் பின் | 85 | – | – |
| மேற்கட்டுப் பசளை 2,4 மாதத்தின் பின் | 85 | – | 50 |
நீர்பாசனம்
நாற்று நட்டபின் தினமும் 4 நாட்களுக்கு நீர் பாச்ச வேண்டும். இலை கருகுவதை தடுப்பதற்காக காலையில் லேசான நீர்பாசனம் செய்தல் வேண்டும்.
மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.