Crop guides / Leeks

Leeks Further information

Released Varieties

Variety details >>

  • Large Long Summer

Weed Control

Weeds are control with the intercultural operation. Manually remove weeds before fertilizer application.

Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.

නිකුත් කරන ලද ප්‍රභේද

ප්‍රභේද පිළිබද >>

  • ලාර්ජ් ලෝන්ග් සමර්

වල් පැළෑටි පාලනය

අතුරුයත් ගෑම මඟින් වල් මර්ධනය වේ. මතුපිට පොහොර යෙදීමට පෙර අතින් ගලවා වල් ඉවත් කල යුතුය.

මූලාශ්‍රය: HORDI / DOA. ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.

வெளியீட்ட வர்க்கங்கள்

வர்க்க தகவல்கள் >>

  • லார்ச் லோங் சமர்

களைக்கட்டுப்பாடு

பசளை இடுவதற்கு முன் களைகளை முறையாக அகற்றல்

மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.

Download Farmey