Brinjal Suitable area, soil, water and planting season
This topic is not available in your language yet. Showing Sinhala or English from HORDI.
Brinjal is considered as a highly marketable nutritious crop
Solanum melongena
Released Varieties
Variety details >>
- Amanda F1
- Anjalee-F1
- HORDI Lenairi 1
- Thinnaweli purple
- Padagoda
- SM 164
Climatic requirements/ Areas suitable for cultivation
Crop can be grown up to 1300 m above sea level.
Soil
Well drained soil is suitable, pH range from 5.5 – 5.8
Seed requirement
350g/ha
Nursery Management
3m x 1m beds in better sunlight conditions are suitable. Beds should be sterilized. Add 1:1 ratio of surface soil and cow dung. Seeds should be placed in rows in 6 inches spacing.
Land preparation
Zero tillery or ploughed soil should be prepared and 30m x 30m x 30m holes are suitable
Planting
25-30 days old plants can be established in prepared holes as one plant per hole
Spacing
90cm x 60cm
Water supply
Better to supply water for better growth
Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.
වම්බටු වැඩි වශයෙන් අලෙවි කළ හැකි පෝෂ්‍යදායී බෝගයක් ලෙස සැලකේ
Solanum melongena
නිකුත් කරන ලද ප්‍රභේද
ප්‍රභේද පිළිබද >>
- අමන්දා F1
- අංජලී -F1
- හෝර්ඩි ලේන ඉරි
- තින්නවේලි පර්පල්
- පාදාගොඩ
- SM 164
දේශගුණික අවශ්‍යතා / වගාවට සුදුසු ප්‍රදේශ
මුහුදු මට්ටමේ සිට මීටර් 1300 පමණ උස්වූ ප්‍රදේශ දක්වා වම්බටු වගාකළ හැකිය.
පස
හොඳින් ජලවහනය සිදුවන සැහැල්ලු පස් වම්බටු වගාවට සුදුසුය. පසෙහි පී.එච්. අගය 5.5-5.8 අතර පැවතීම වඩා යෝග්‍යය.
බීජ අවශ්‍යතාවය
හෙක්ටයාරයට ග්‍රෑම් 350 කි
තවාන් කළමනාකරණය
වඩා හොඳ හිරු එළිය ලැබෙන ලෙස සකස් කල 3m x 1m පාත්ති සුදුසු වේ. පාත්ති විෂබීජහරණය කළ යුතුය. මතුපිටට 1: 1 අනුපාතයට පස් හා ගොම එකතු කරන්න. බීජ අඟල් 6 ක පරතරයකින් පේළි වල තැබිය යුතුය.
බිම් සකස් කිරීම
උදැල්ලකින් හෝ ට්‍රැක්ටරයක් මාර්ග යෙන් හෝ බිම පෙරලා, මට්ටම් කරන්න. වම්බටු, මිරිස්, තක්කාලි වැනි සොලනේසි කුලයේ බෝග කන්න දෙකක්වත් වගා නොකළ බිමක් වීම විශේෂයෙන් වැදගත්ය.
පැළ සිටුවීම
දින 25-30 ක් වයසැති පැල සකස් කළ පාත්ති වල එක් කුහරයකට එක් ශාකයක් ලෙස ස්ථාපිත කළ හැකිය
පරතරය
සෙන්ටිමීටර් 90 x සෙන්ටිමීටර් 60
ජල සම්පාදනය
වියළි කලාපයේ වර්ෂා ජලයෙන්ද වම්බටු වගාකළ හැකිය. සාර්ථක අස්වැන්නක් ලබා ගැනීමට හා ලාභදායී වගාවක් ලෙස පවත්වා ගැනීම සඳහා ජල සම්පාදනය කළ යුතුය. වියළි කාලගුණයක් ඇතිවිට පස වියළී යාමට නොදී සුදුසු දින පරතරයකින් ජල සම්පාදනය කරන්න.
අධික ලෙස ජල සම්පාදනය වම්බටු වගාවට යෝග්‍ය නොවේ. සෑම පොහොර යෙදීමක් සමඟම ජල සම්පාදනය කරන්න.
මූලාශ්‍රය: HORDI / DOA. ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.
கத்தரி அதிக சந்தை பெறுமதி கொண்ட ஒரு சத்துமிக்க பயிராக கருதப்படுகிறது. வர்க்கங்களின் தகவல் >> அமந்தா F1 அஞ்சலி -F1 HORDI லெனாரி 1 படாகொட SM 164
Solanum melongena
காலநிலை தேவை / செய்கைக்கு பொருத்தமான பிரதேசங்கள்
பயிர் கடல் மட்டத்தில் இருந்து 1300 மீ க்கு மேல் மட்டத்தில் வளரும்.
மண்
நல்ல நீர் வடிந்தோடக்கூடிய மண் பொருத்தமானது, 5.5 – 5.8 வரையான ph அளவு
விதை தேவை
350g/ha
நாற்றுமேடை முகாமைத்துவம்
பொருத்தமான சூரிய ஒளியில் 3m x 1m பாத்தி பொருத்தமானது. பாத்தி தொற்றுநீக்கப்பட வேண்டும். மேல் மண் மற்றும் மாட்டெரு 1:1 எனும் விகிதத்தில் இட வேண்டும். விதைகளை வரிசைகளுடாக 6 அங்குல இடைவெளியில் இட வேண்டும்.
நிலத்தை தயார் செய்தல்
பூச்சிய பண்படுத்தல் அல்லது உழுதல் செய்த மண்ணில் 30m x 30m x 30m அளவில் குழிகளை தயார் செய்ய வேண்டும்.
நடுகை செய்தல்
நடுகை இடைவெளி
90cm x 60cm
நீர் வழங்கல்
நல்ல வளர்ச்சிக்கு நல்ல நீர் வழங்கல் தேவை
மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.