Brinjal Post-harvest handling
This topic is not available in your language yet. Showing Sinhala or English from HORDI.
Harvesting
Harvesting can be started 10-12 weeks after transplanting. Fruit can be harvested 7 days intervals up to 10-12 picks.
Yield
Potential yield depends on the variety. OPV gives 18-20 t/ha and hybrids give 30- 40 t/ha
- Leaflet - Diseases on Brinjal
Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.
අස්වනු නෙළීම
වගාකර ඇති ප්‍රභේදය හා පාරිසරික තත්ත්ව අනුව පැළ සිටුවා සති 10-12 අතර දී පළමු අස්වැන්න නෙළාගත හැකිය. මින්පසුව දින 7 කට වරක් බැගින් නැවත අස්වැන්න නෙළිය හැකිය. පිහියකින් නටුව කපා කරල් වෙන්කර ගන්න.
අස්වැන්න
බටු වගාවක අස්වැන්න, ප්‍රභේදය හා වගා පාලනය මත වෙනස් වේ. ජල සම්පාදනය කොට නිර්දේශිත ප්‍රභේදයක් වගා කිරීමෙන් හෙක්ටයාර් එකකට ටොන් 15-18 දක්වා අස්වැන්නක් ලබා ගත හැකිය. මෙම අස්වැන්න නෙලීම් වාර 8-10 මඟින් ලබා ගත හැකිය.
- අත්පත්‍රිකා - බටු වගාවේ රෝග
මූලාශ්‍රය: HORDI / DOA. ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.
அறுவடை
நாற்று நடுகை செய்து 10-12 வாரங்களில் அறுவடை செய்யலாம். 7 நாள் இடைவெளியில் அறுவடையை 10 – 12 பறித்தலில் செய்யலாம்.
விளைச்சல்
வர்க்கத்தை பொருத்து சாதகமான விளைச்சல் காணப்படும். OPV 18-20t/ha தரும் மற்றும் கலப்பினம் 30-40 t/ha தரும்
- Leaflet - Diseases on Brinjal
மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.