Brinjal Fertiliser and water / nursery and planting
This topic is not available in your language yet. Showing Sinhala or English from HORDI.
Nursery Management
3m x 1m beds in better sunlight conditions are suitable. Beds should be sterilized. Add 1:1 ratio of surface soil and cow dung. Seeds should be placed in rows in 6 inches spacing.
Planting
25-30 days old plants can be established in prepared holes as one plant per hole
Fertilizer
| Time of application | Urea kg/ha | TSP kg/ha | MOP kg/ha |
|---|---|---|---|
| Basal | 75 | 325 | 85 |
| After 4 weeks | 75 | – | – |
| After 8 weeks | 75 | – | 85 |
Water supply
Better to supply water for better growth
Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.
තවාන් කළමනාකරණය
වඩා හොඳ හිරු එළිය ලැබෙන ලෙස සකස් කල 3m x 1m පාත්ති සුදුසු වේ. පාත්ති විෂබීජහරණය කළ යුතුය. මතුපිටට 1: 1 අනුපාතයට පස් හා ගොම එකතු කරන්න. බීජ අඟල් 6 ක පරතරයකින් පේළි වල තැබිය යුතුය.
පැළ සිටුවීම
දින 25-30 ක් වයසැති පැල සකස් කළ පාත්ති වල එක් කුහරයකට එක් ශාකයක් ලෙස ස්ථාපිත කළ හැකිය
පොහොර
| යෙදිය යුතු කාලය | යුරියාකි.ග්‍රෑම්./ හෙක් | ත්‍රිත්ව සුපර් පොස්පේට්කි.ග්‍රෑම්./ හෙක් | මියුරියේට් ඔෆ් පොටෑෂ්කි.ග්‍රෑම්./ හෙක් |
|---|---|---|---|
| මුලික පොහොර | 75 | 325 | 85 |
| මතු පිට පොහොර (සති 04 කට පසු) | 75 | – | – |
| මතු පිට පොහොර (සති 08 කට පසු) | 75 | – | 85 |
ජල සම්පාදනය
වියළි කලාපයේ වර්ෂා ජලයෙන්ද වම්බටු වගාකළ හැකිය. සාර්ථක අස්වැන්නක් ලබා ගැනීමට හා ලාභදායී වගාවක් ලෙස පවත්වා ගැනීම සඳහා ජල සම්පාදනය කළ යුතුය. වියළි කාලගුණයක් ඇතිවිට පස වියළී යාමට නොදී සුදුසු දින පරතරයකින් ජල සම්පාදනය කරන්න.
අධික ලෙස ජල සම්පාදනය වම්බටු වගාවට යෝග්‍ය නොවේ. සෑම පොහොර යෙදීමක් සමඟම ජල සම්පාදනය කරන්න.
මූලාශ්‍රය: HORDI / DOA. ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.
நாற்றுமேடை முகாமைத்துவம்
பொருத்தமான சூரிய ஒளியில் 3m x 1m பாத்தி பொருத்தமானது. பாத்தி தொற்றுநீக்கப்பட வேண்டும். மேல் மண் மற்றும் மாட்டெரு 1:1 எனும் விகிதத்தில் இட வேண்டும். விதைகளை வரிசைகளுடாக 6 அங்குல இடைவெளியில் இட வேண்டும்.
நடுகை செய்தல்
பசளையிடல்
| பசளை இட வேண்டிய காலம் | யூரியா kg/ha | முச்சுபர் பொசுபேற்று kg/ha | மியூரியேட் ஒப் பொட்டாசு kg/ha |
|---|---|---|---|
| அடிக்கட்டு பசளை | 75 | 325 | 85 |
| 4 வாரங்களின் பின் | 75 | – | – |
| 8 வாரங்களின் பின் | 75 | – | 85 |
நீர் வழங்கல்
நல்ல வளர்ச்சிக்கு நல்ல நீர் வழங்கல் தேவை
மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.