Crop guides / Brinjal

Brinjal Further information

Released Varieties

Variety details >>

  • Amanda F1
  • Anjalee-F1
  • HORDI Lenairi 1
  • Thinnaweli purple
  • Padagoda
  • SM 164

Weed Control

2,4,7,9,12 days after planting , better to remove weeds

Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.

නිකුත් කරන ලද ප්‍රභේද

ප්‍රභේද පිළිබද >>

  • අමන්දා F1
  • අංජලී -F1
  • හෝර්ඩි ලේන ඉරි
  • තින්නවේලි පර්පල්
  • පාදාගොඩ
  • SM 164

වල් පැළෑටි පාලනය

වගාව ස්ථාපනය කර අස්වැන්න නෙලන තෙක් අවශ්‍ය සෑම විටම වගාව වල් පැළෑටි වලින් තොරවීම ඉතාම සුදුසු ක්‍රමයයි. කෙසේ වුවද වම්බටු පැළ සිටවූ මුල් සති 2ක තුළදී හා මල් පිපීම, ගෙඩි හට
ගැනීම සිදුවන කාලයේදී විශේෂයෙන්ම ක්ෂේත්‍රය වල් පැළෑටි වලින් තොරවිය යුතුය. තවද, සෑම මතුපිට පොහොර යෙදීමකට පෙරදීත් වල් මර්දනය කළ යුතුයි.

මූලාශ්‍රය: HORDI / DOA. ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.

களைக் கட்டுப்பாடு

நடுகை செய்து 2,4,7,9,12 நாட்களின் பின் களையகற்றல் நன்று

மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.

Download Farmey