Crop guides / Niwithi

Niwithi Post-harvest handling

Harvesting

Harvesting can be done in two ways.

  • After about 40-50 days, the seedlings are removed and taken as a harvest.
  • After about 40-45 days, cut the upper part of the stem to a height of about 15 cm from the ground level and allow the bushes to grow again and harvest about 6-8 times.

Harvest

1000 – 1500 kg per square meter. (1000-1500 kg / m2)

Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.

අස්වනු නෙළීම

අස්වැන්න ආකාර දෙකකට නෙළිය හැකිය.

  • දින 40 – 50 ට පමණ පසු පැළ ගලවා අස්වැන්න ලබා ගැනීම.
  • දින 40 – 45 ට පමණ පසු පොළොව මට්ටමේ සිට සෙ.මී. 15 පමණ උසින් කඳේ ඉහළ කොටස කපා ගැනීමෙන් පසු පඳුරු නැවත වර්ධනය වීමට ඉඩ හැර වාර 6 – 8 කදී පමණ අස්වැන්න නෙළා ගැනීම.

අස්වැන්න

වර්ග මීටරයකට කි.ග්‍රෑ. 1000 – 1500 (1000-1500 kg/m2)

මූලාශ්‍රය: HORDI / DOA. ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.

அறுவடை

இரு வழிகளில் அறுவடை செய்யப்படும்.

  • 40-45 நாட்களின் பின், நாற்றுகளை அகற்றி அறுவடை செய்தல்.
  • 40-45 நாட்களின் பின், நில மட்டத்தில் இருந்து 15 cm உயரத்தின் தண்டின் மேற் பகுதியை வெட்டல் மற்றும் புதர்கள் மீண்டும் வளர அனுமதித்து 6-8 தடவை அறுவடை செய்தல்

விளைச்சல்

ஒரு சதுர மிற்றரில் 1000 – 1500kg (1000 – 1500 kg/m2)

மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.

Download Farmey