Cabbage Disease management
This topic is not available in your language yet. Showing Sinhala or English from HORDI.
Disease Management
1. Cabbage club root disease
2. Cercospora leaf spot
3. Black rot
4. Head rot
5. Cabbage ring spot
6. Downey mildew
- Use of disease free planting materials
- Increase soil pH by adding lime
- Crop rotation with non cruciferous crops
- Remove weed host plants
- Use clean equipment
- Filed sanitation
- Recommended fungicides –Maneb, Mancozeb, Propineb, Tebuconazole
- Use of healthy seeds
- Filed sanitation
- Maintain proper drainage
- Crop rotation
- Continuous field monitoring and destroy infected plants
- Filed sanitation
- Recommended fungicides- Chlorothalonil
- Use of healthy planting materials
- Field sanitation
- Remove alternate host weeds
- Avoid overlapping of plants by keeping proper spacing
- Chemical control – Hexaconazole, Tebuconazole
- Filed sanitation
- Weed control
- Chemical control – Captan, Maneb, Mancozeb
Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.
රෝග කළමනාකරණය
1. ගෝවා බරවා රෝගය
2. සර්කස්පොරා පත්‍ර ලප රෝගය
3. කළු කුණු වීමේ රෝගය
4.ගෙඩි කුණු වීම
5. ගෝවා පත්‍ර පුල්ලි රෝගය
6. යටිපුස් රෝගය
- පිරිසිදු බීජ භාවිතය
- පසේ pH අගය වැඩි කිරීම – අලුහුනු එකතු කිරීමෙන්
- බෝග මාරුව ගෝවා කුලයට අයත් නොවන බෝග සමඟ
- වෙනත් ධාරක ශාඛ ක්‍ෂේත්‍රයෙන් ඉවත් කිරීම
- පිරිසිදූ උපකරණ භාවිතය
- ක්‍ෂේත්‍රය පිරිසිදුව තබා ගැනීම
- නිර්දේශිත දිලීර නාශක භාවිතය-Maneb, Mancozeb, Propineb, Tebuconazole
- රෝග කාරක ආසාදනය නොවූ පිරිසිදූ බීජ සිටුවීමට ගැනීම
- ක්‍ෂේත්‍රයේ මනා ජලවහන තත්වයක් පවත්වා ගැනීම
- ක්‍ෂේත්‍රය පිරිසිදූව තබා ගැනීම
- බෝග මාරුව ගෝවා කුලයට අයත් නොවන බෝග සමඟ
- නිතරම ක්‍ෂේත්‍රය නිරීක්‍ෂණය කර රෝගී ශාඛ ඉවත් කිරීම
- ක්‍ෂේත්‍රය පිරිසිදූව තබා ගැනීම
- නිර්දේශිත දිලීරනාශක භාවිතය- Chlorothalonil
- ක්‍ෂේත්‍ර සනීපාරක්‍ෂාව
- නිර්දේශිත දිලීර නාශක භාවිතය
- රෝග කාරක ආසාදනය නොවූ පිරිසිදූ බීජ සිටුවීමට ගැනීම
- ක්‍ෂේත්‍රය පිරිසිදූව තබා ගැනීම
- වෙනත් ධාරක ශාඛ ක්‍ෂේත්‍රයෙන් ඉවත් කිරීම
- පැල අතර නියමිත පරතරය පවත්වා ගැනීම
- නිර්දේශිත දිලීර නාශක භාවිතය- Hexaconazole, Teboconazole
- ක්‍ෂේත්‍රය පිරිසිදුව තබා ගැනීම
- වල් පැල පාලනය
- නිර්දේශිත දිලීර නාශක භාවිතය Captan, Maneb, Mancozeb
මූලාශ්‍රය: HORDI / DOA. ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.
நோய் முகாமைத்துவம்
1.குண்பாந்தடியுரு வேர் நோய்
2. சேர்கஸ்போரா இலை புள்ளி
3. கருப்பு அழுகல்
4. தலை அழுகல்
5. கோவா வளையப் புள்ளிநோய்
6. கீழ் பூஞ்சன நோய்
- நோய்ற்ற நடுகைப் பொருட்களை பயன்படுத்தல்
- சுண்ணாம்பு சேர்ப்பதன் மூலம் மண் பி.எச். ஐ அதிகரித்தல்
- குருசிபேரஸ் குடும்பத்தை சேராத பயிர்களுடன் சுழற்சி முறை
- விருந்து வழங்கி களைகளை அகற்றல்
- சுத்தமான கருவிகளை பயன்படுத்தல்
- கள தூய்மை
- பரிந்துரைக்கப்பட்ட பங்கசுநாசினிகள் – மெங்கோசெப், மனெப், புரொபினெப்,டெபுகொன்சோல்
- ஆரோக்கியமான விதை பாவனை
- கள தூய்மை
- முறையான வடிகாலை பேணல்
- பயிர் சுழற்சி
- கள தூய்மை
- பரிந்துரைக்கப்பட்ட பங்கசு நாசினிகள் – குளோரோதலனில்
- ஆரோக்கியமான நடுகை பொருட்களின் பாவனை
- கள தூய்மை
- மாற்று விருந்து வழங்கி களைகளை அகற்றல்
- பயிர்களிலுக்கு இடையில் இடைவெளியை சரியாக பேணி ஒன்றில் மேல் ஒன்று விழுவதைத் தவிர்க்கவும்
- இரசாயன கட்டுப்பாடு – ஹெக்சாகொனசோல் டெபுகொனசோல்
- கள தூய்மை
- களை கட்டுப்பாடு
- இரசாய கட்டுப்பாடு – கெப்டன், மெங்கோசெப், மனெப்
மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.