Bitter Gourd Post-harvest handling
This topic is not available in your language yet. Showing Sinhala or English from HORDI.
Harvesting
Yield
Average 20 t/ha for OP varieties and 20-30 t/ha for hybrid variety
Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.
අස්වැන්න නෙළීම
හොඳින් වැඩී මෝරා ඇති අවස්ථාවේ කරල් නෙළාගන්න. වගාවට දින 60 – 75 වූ විට පළමු අස්වැන්න ලැබේ. ඉන්පසු දින 4 කට පමණ වරක් බැගින් අස්වනු වාර 10 – 14 පමණ ලබාගත හැකිය.
අස්වැන්න
OP ප්රභේද -හෙක්ටයාරයකට ටොන් 20 කි.
දෙමුහුන් ප්රභේද – හෙක්ටයාරයකට ටොන් 20-30 කි.
මූලාශ්රය: HORDI / DOA. ශ්රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.
Harvesting
விளைச்சல்
மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.