Snake Gourd Fertiliser and water / nursery and planting
This topic is not available in your language yet. Showing Sinhala or English from HORDI.
Nursery Management
Direct planting of seeds in the field
Planting
Add organic matters and fill the holes. Plant 2 seeds in one hole, with 2-3 cm depth seed germinate starts within 5 – 8 days
Fertilizer
Add 10 t/ha of organic matters. Add basal , 2-3 days before planting and add top dressing 4 and 8 weeks after emergence of seedlings
Fertilizer recommendation for 1ha
| Time of Application | Urea kg/ha | TSP kg/ha | MOP kg/ha |
|---|---|---|---|
| Basal | 75 | 200 | 60 |
| Top Dressing One (4weeks after planting) | 75 | – | 60 |
| Top Dressing Two (8 weeks after planting) | 75 | – | 60 |
Water supply
Daily irrigate the crop until seed germinate
Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.
තවාන් කළමනාකරණය
සෘජු රෝපණය බැවින් තවාන් පාලනයක් සිදු නොවේ
පැළ සිටුවීම
දිරාපත් වූ කාබනික ද්‍රව්‍ය සහ මතුපිට පස් මිශ්‍රකර වල පුරවාගන්න. සකසාගත් වලෙහි එකිනෙකට තරමක් දුරින් බීජ 3 පමණ සෙන්ටි මීටර් 2 – 3 පමණ ගැඹුරින් සිටුවා හොඳින් ජලය සපයන්න. දින 5-8 දී බීජ ප්‍රරෝහනය වේ.
පොහොර
කාබනික ද්‍රව්‍ය හෙක්ටයාරයකට ටොන් 10 ක් එකතු කරන්න. පැළ සිටුවීමට දින 2-3 කට පෙර මූලික පොහොර එකතු කර පැළ සිටුවීමෙන් සති 4 සහ 8 කට පසු මතුපිට පොහොර එක් කරන්න
හෙක්ටයාර 01 ක් සඳහා වන පොහොර නිර්දේශය
| යෙදිය යුතු කාලය | යුරියාකි.ග්‍රෑම්./ හෙක් | ත්‍රිත්ව සුපර් පොස්පේට් කි.ග්‍රෑම්./ හෙක් | මියුරියේට් ඔෆ් පොටෑෂ්කි.ග්‍රෑම්./ හෙක් |
|---|---|---|---|
| මුලික පොහොර | 75 | 200 | 60 |
| මතුපිට පොහොර (පැළ මතු වී සති 04 කට පසු) | 75 | 60 | |
| මතුපිට පොහොර (පැළ මතු වී සති 08 කට පසු) | 75 | 60 |
ජල සම්පාදනය
බීජ ප්‍රරෝහනය වන තෙක් දිනපතාම පාහේ ජලය සපයන්න. ඉන්පසු අවශ්‍යතාවය අනුව වරින් වර ජලය සපයන්න. වැල් වටා වසුනක් යෙදීමෙන් වියළි කාලගුණික තත්ත්ව පවතින විට පස වියළී යාම අඩුකර ගත හැකිය.
මූලාශ්‍රය: HORDI / DOA. ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.
நாற்றுமேடை முகாமைத்துவம்
களத்தில் நேரடியாக விதையிடலாம்
நடுகை செய்தல்
சேதன பொருட்களை இட்டு குழியை மூடவும். ஒரு குழியில் 3 விதைகளை 2-3 cm ஆழத்தில் இடவும். 5-8 நாட்களில் முளைக்கத் தொடங்கும்.
பசளையிடல்
10 t/ha சேதன பொருட்களை இடவும். நடுகை செய்ய 2-3 நாட்களுக்கு முன் அடிக்கட்டு பசளை மற்றும் நாற்றுகள் முளைத்து 4 மற்றும் 8 வாரங்களின் பின் மேற்கட்டு பசளை இடல்.
1 ha க்கு பரிந்துரைக்கப்பட்ட பசளை
| இடவேண்டிய காலம் | யூரியா kg/ha | முச்சுபர் பொசுபேற்று kg/ha | மியூரைட் பொட்டாசு kg/ha |
|---|---|---|---|
| அடிக்கட்டுப் பசளை | 75 | 200 | 60 |
| மேற்கட்டுப் பசளை (நடுகை செய்து 4 வாரங்களின் பின்) | 75 | – | 60 |
| மேற்கட்டு பசளை (நடுகை செய்து 8 வாரங்களின் பின்) | 75 | – | 60 |
நீர் வழங்கல்
விதை முளைக்கும் வரை தினமும் நீர்பாசனம் செய்தல்
மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.