Crop guides / Snake Gourd

Snake Gourd Further information

Released Varieties

Variety details >>

  • TA-2
  • MI-Short
  • Thinnaweli

Weed Control

Control weeds at the early stages of the crop

Training

Train the vine 2m heights trellis. Remove side branches.

Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.

නිකුත් කරන ලද ප්‍රභේද

ප්‍රභේද පිලිබඳ >>

  • TA-2
  • MI-Short
  • තින්නවේලි

වල් පැළෑටි පාලනය

බෝගයේ මුල් අවස්ථාවේ දී වල්පැළ පාලනය පිලිබඳ සැලකිලිමත් වන්න. වැල් හොඳින් වැඩී මැස්ස ආවරණය කරගත් පසුව වල් පැළෑටි පාලනය එතරම් ගැටළුවක් නොවේ.

වැල් පුහුණු කිරීම

මීටර් 2 පමණ උස ශක්තිමත් පන්දලමකට වැල් යොමු කරන්න. පන්දලමට පහතින් වැලෙහි ප්‍රධාන කඳෙන් හටගන්නා පාර්ශ්වික අතු ඉවත් කරන්න.

මූලාශ්‍රය: HORDI / DOA. ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.

வெளியிடப்பட்ட வர்க்கங்கள்

வர்க்கங்களின் தகவல்கள் >>

  • TA-2
  • MI சோட்

களைக் கட்டுப்பாடு

பயிரின் ஆரம்ப நிலையில் களைக் கட்டுப்பாடு செய்தல்

பழக்கப்படுத்தல்

2 மீற்றர் உயரமான தாங்கு தடுக்குகளுக்கு கொடிகளை பழக்கப்படுத்தல், பக்கக்கிளைகளை அகற்றவும்.

மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.

Download Farmey