Potato Suitable area, soil, water and planting season
This topic is not available in your language yet. Showing Sinhala or English from HORDI.
Potato is belong to solanacea family. It was introduced to Sri Lanka by Samuel Baker in 1850. Large Scale cultivation of potato was started by Department of Agriculture in Rahangala farm but it was failed due to bacterial wilt. Farmers multiply potato seeds on land in higher elevation for producing seeds for the major cultivation season (Yala season).
Solanum tuberosum
Released Varieties
Variety details >>
- Golden Star
- Granola
Climatic requirements/ Areas suitable for cultivation
Tuber initiation of potato requires low soil temperature less than 24 oC. Day and night temperature difference should have more than 10 oC for successful crop. Potato grows well in up country area whereas heat tolerance varieties can be grown in dry areas such as Jaffna and Kalpitiya.
Soil
Well drain soil with more organic matter is required. Suitable pH range is 5.5-6.6.
Seed requirement
2000 kg tubers /ha
Nursery Management
N/A
Land preparation
Plough soil to the depth of 30 cm and add lime if pH is low.
Planting
Potato tubers can be planted in ridges or raised beds. Soil earthing up is carried out 30 days after planting
Spacing
60 x 25 cm
Water supply
Tuberization and tuber bulking stages are critical for water supply. High yielding crop required about 70 % available water. Sprinkler or drip irrigation methods are more suitable than the furrow irrigation.
Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.
අර්තාපල් සොලනේසියේ කුලයට අයත් වේ. සැමුවෙල් බේකර් විසින් 1850 දී ශ්‍රී ලංකාවට අර්තාපල් හදුන්වා දෙන ලදී.කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ, රහංගල රජයේ ගොවිපලේ දී මහා පරිමාණව වගා කිරීම ප්‍රථමයෙන් ආරම්භ කල නමුත් බැක්ටීරියා හිටුමැරීමේ රෝගය නිසා වගා කිරීම නතර වී ඇත. දැනට හිටුමරීමේ රෝගය සාර්ථකව පාලනය කළ හැකි නිසා වැලිමඩ, නුවරඑළිය වැනි සීතල කලාප වලත්, යාපනය, කල්පිටිය වැනි උෂ්ණත්වය වැඩි කලාප වලත් අර්තාපල් සාර්ථකව වගා කල හැකිය. බීජ අර්තාපල් නිෂ්පාදනය සඳහා සීතල ප්‍රදේශවල වැඩි උච්චත්වයෙන් යුතු ඉඩම් යෝග්‍ය වන අතර අනෙකුත් ප්‍රදේශවල ආරක්ෂිත ගෘහ තුල සිදු කල හැකි වේ.
Solanum tuberosum
නිකුත් කරන ලද ප්‍රභේද
ප්‍රභේද පිළිබද >>
- ගෝල්ඩන් ස්ටාර්
- ග්‍රැනෝලා
දේශගුණික අවශ්‍යතා / වගාවට සුදුසු ප්‍රදේශ
අර්තාපල් ආකන්ද හට ගඅනීම සඳහා 24 oC අඩු උෂ්ණත්වයක් අවශ්‍ය වේ. සාර්ථක වගාවක් සඳහා දිවා හා රාත්‍රී අතර උෂ්ණත්ව වෙනස 10 oC වඩා වැඩි වීම අවශ්‍ය වේ. සීතල උඩ රට කලාපයේ අර්තාපල් වැඩි වශයෙන් වගා කරන අතර වැඩි උෂ්ණත්වයට ඔරෝත්තු දෙන ප්‍රභේද යාපනය, කල්පිටිය වැනි ප්‍රදේශවල වගා කල හැකිය.
පස
හොඳින් ජල වහනය සිදුවන, කාබනික ද්‍රව්‍ය වැඩිපුර ඇති පසක් අවශ්‍ය වන අතර පී.එච්. අගය 5.5-6.6 අතර විය යුතුය.
බීජ අවශ්‍යතාවය
හෙක්ටයාර් එකකට ආකන්ද 2000 kg
තවාන් පාලනය
අවශ්‍ය නොවේ.
බිම් සැකසීම
30 සෙ.මි. ගැඹුරට පස පෙරලා, පස් කැට සියුම් වන ලෙස සැකසීම සහ පස ආම්ලික නම් අළු හුණු එකතු කිරීම
බීජ සිටුවීම
ඇලි වැටි ක්‍රමයට හෝ උස් පාත්ති වල බීජ සිටුවිය හැකිය. සිටුවා දින 30 කින් පමණ පස් බැඳීම සිදු කරයි.
පරතරය
60 x 25 සෙ.මි.
ජල සම්පාදනය
අර්තාපල්වල ආකන්ද හට ගන්නා අවධියේ දී සහ ආකන්ද වර්ධන අවධියේ දී ප්‍රමාණවත් ලෙස ජලය සැපයීම අත්‍යාවශ්‍ය වේ. හොඳ අස්වැන්නක් ලබා ගැනීම සඳහා පසේ ලබා ගත හැකි ජලය 70 % ක ප්‍රමාණයට වඩා තිබීම සුදුසුය. බිංදු ජල සම්පාදනය හෝ විසිරුම් ජල සම්පාදනය යොදා ගැනීමෙන් ඉහල අස්වැන්නක් ලැබිය හැකි වේ.
මූලාශ්‍රය: HORDI / DOA. ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.
உருளைக்கிழங்கானது சொலனேசியா குடும்பத்தை சார்ந்தது. 1850ல் சாமுவல் பேகர் என்பவரால் இது இலங்கைக்கு அறிமுகம் செய்யப்பட்டது விவசாய திணைக்களத்தால் ராகலை பண்ணையில் பாரியளவில் உருளைக் கிழங்கு செய்கை ஆரம்பிக்கப்பட்டது. ஆனால் இது பற்றீரியா வாடலினால் தோல்வியுற்றது. விவசாயிகள் பெரிய பயிர்ச் செய்கை போகத்திற்கான (சிறுபோகம்) விதை உற்பத்திக்காக அதிஉயரமான நிலங்களில் விதை பெருக்கம் செய்கின்றார்கள் .
Solanum tuberosum
பரிந்துரைக்கப்பட்ட வர்க்கங்கள்
வர்க்கங்களின் மேலதிக தகவல்கள் >>
- கோல்டன் ஸ்டார்
- கிரனோலா
அவசியமான காலநிலை / செய்கைக்கு பொருத்தமான பிரதேசங்கள்
உருளை கிழங்குகளில் 240 செல்சியஸ்கு குறைவான மண் வெப்ப நிலையிலேயே கிழங்கு உற்பத்தி நிகழும் வெற்றிகரமான பயிருக்கு பகல் மற்றும் இரவு நேர வெப்பநிலை வித்தியாசம் 100C ஐ விட அதிகமாக இருக்க வேண்டும். மலைநாட்டு பிரதேசங்களில் உருளைக் கிழங்கு நன்கு வளரும் மற்றும் வெப்பத்தை தாங்கி வளரக்கூடியவை. யாழ்ப்பாணம் மற்றும் கல்பிட்டி போன்ற உலர் நிலங்களிலும் வளரும்
மண்
அதிகசேதன பொருட்கள் கொண்ட நன்கு நீர் வழிந் தோடக்கூடிய மண் தேவை. பொருத்தமான pH வீதம் (5.5 – 6.5 ஆகும்)
விதை தேவை
2000 கிலோ கிராம் கிழங்குகள் / ha
நாற்றுமேடை முகாமைத்துவம்
N/A
நிலப்பண்படுத்தல்
மண்ணை 30 செ.மீ ஆழம் வரை உழவேண்டும் மற்றும் Ph குறைவாக இரும்பின் சுண்ணாம்பு இடவும்
நடுகை செய்தல்
உருளை கிழங்குகளை உயர் மற்றும் மேடான பாத்திகளில் நடலாம். நடுகை செய்து 30 நாட்களின் பின் மண் அணைக்க வேண்டும்.
இடைவெளி
60 x 25 cm
நீர் வழங்கல்
கிழங்குருவாக்கம் மற்றும் கிழங்கு பருமனடையும் போது நீர் அதிகமாக தேவை. உயர் விளைச்சல் தரும் பயிரிற்கு 70% நீர் கிடைப்புத்தன்மை இருக்கவேண்டும். சால் நீர் பாசனத்தை விட துளி மற்றும் தூவல் நீர்பாசனம் சிறந்தது.
மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.