Crop guides / Potato

Potato Further information

Released Varieties

Variety details >>

  • Golden Star
  • Granola

Weed Control

Pre-emergent herbicide: metribuzine can be spray to control weeds. Weeds also control by intercultural operations at 2 and 4 weeks after planting.

Leaflet - Production of seed potatoes at low cost

Leaflet - Seed Potato G1 and G2

Leaflet - A simple liquid culture system for seed potato production

Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.

නිකුත් කරන ලද ප්‍රභේද

ප්‍රභේද පිළිබද >>

  • ගෝල්ඩන් ස්ටාර්
  • ග්‍රැනෝලා

වල් පැළෑටි පාලනය

පූර්ව නිර්ගමන වල්නාශකයක් වන මෙට්‍රිබියුුසීන් යෙදිය මඟින් හෝ පස් බුරුල් කිරීම, පස් බැඳීම වැනි ක්‍රම මඟින් වල් මර්ධනය කල හැකිය

අත්පත්‍රිකා - අඩු වියදමින් බීජ අර්තාපල් නිෂ්පාදනය

අත්පත්‍රිකා - අර්තාපල් කුළුණු මගින් G1 හා G2 බීජ නිෂ්පාදනය

අත්පත්‍රිකා - බීජ අර්තාපල් නිෂ්පාදනයට සරල ද්‍රව වගා පද්ධතියක්

මූලාශ්‍රය: HORDI / DOA. ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.

பரிந்துரைக்கப்பட்ட வர்க்கங்கள்

வர்க்கங்களின் மேலதிக தகவல்கள் >>

  • கோல்டன் ஸ்டார்
  • கிரனோலா

களைக் கட்டுப்பாடு

முளைக்க முன்னான களை நாசினி. களைக்கட்டுப்பாட்டிற்கு மெற்றிபியூசைன் தெளிக்கலாம். நடுகை செய்து 2 மற்றும் 4 வாரங்களில் இடைக்கலாச்சார செயற்பாடுகள் மூலம் களைகளை கட்டுப்படுத்தலாம்.

Leaflet - Production of seed potatoes at low cost

Leaflet - Seed Potato G1 and G2

Leaflet - A simple liquid culture system for seed potato production

மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.

Download Farmey