Crop guides / Potato

Potato Disease management

Disease Management

Phytopthora infestans
Alternaria solani
Streptomyces scabies
Rhizoctonia solani
Spongospora subterranea
Ralstonia solancearum
Fusarium solani
8. Virus diseases – Potato leaf role virus, potato virus Y, potato virus X,

  • Crop rotation/Fallowing
  • Start cultivation at correct time
  • Use resistant varieties – Carlous
  • Use disease free tubers
  • Application of Fungicides – Mancozeb, Maneb, Metalaxyl, Fluazinam
  • Crop rotation
  • Application of fungicides – Mancozeb, Maneb
  • Use disease free tubers
  • Maintain soil pH 5.0- 5.2
  • Maintain soil water level
  • Crop rotation
  • Crop rotation
  • Use disease free tubers
  • Crop rotation/Fallowing
  • Use disease free tubers
  • Crop rotation/fallowing – at least three years
  • Improve drainage in the fields
  • Use disease free tubers
  • Crop rotation
  • Control vectors – aphids
  • Regular monitoring the field
  • Remove and destroy infected plants

Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.

රෝග කළමනාකරණය

Phytopthora infestans
Alternaria solani
3. අර්තාපල් පිටි කබොළු රෝගය
Rhizoctonia solani
5. අර්තාපල් කබොළු රෝගය
Ralstonia solancearum
Fusarium solani
8. වෛරස් රෝග

  • නියමිත කාලයට වගා කිරීම
  • ප්‍රතිරෝධී ප්‍රභේද වගා කිරීම
  • නීරෝගී බීජ අර්තාපල් වගාවට යොදා ගැනීම
  • සොලනේසියේ කුලයට අයත් නොවන බෝග සමඟ බෝග මාරුව
  • වගා බිම වසර 3 ක් පමණ වගා නොකර තැබීම
  • නිර්දේශිත දිලීර නාශක භාවිතය-Mancozeb, Maneb, Metalxyl, Fluazinam,
  • Mancozeb, Maneb, Metalxyl, Fluazinam,
  • බෝග මාරු
  • නිර්දේශිත දිලීර නාශක භාවිතය Mancozeb, Maneb
  • රෝග කාරක වලින් තොර පිරිසිදු බීජ අර්තාපල් වගාවට යොදා ගැනීම
  • වගා බිම අවම වශයෙන් වසර 3 ක් පමණ වගා නොකර තැබීම
  • රෝග කාරක වලින් තොර පිරිසිදු බීජ අර්තාපල් වගාවට යොදා ගැනීම
  • බෝග මාරුව
  • රෝග කාරක වලින් තොර පිරිසිදු බීජ අර්තාපල් වගාවට යොදා ගැනීම
  • පසේ පී එචී අගය 5.0 – 5.2 අතර පවත්වා ගැනීම
  • බෝග මාරුව
  • පසේ ජල වහන තත්වය දියූණු කිරීම
  • රෝග කාරක වලින් තොර පිරිසිදු බීජ අර්තාපල් වගාවට යොදා ගැනීම
  • වගා බිම අවම වශයෙන් වසර 3 ක් පමණ වගා නොකර තැබීම
  • පසේ ජල වහන තත්වය දියූණු කිරීම
  • බෝග මාරුව
  • රෝග කාරක වලින් තොර පිරිසිදු බීජ අර්තාපල් වගාවට යොදා ගැනීම
  • වෛරස් රෝග වාහක කෘමීන් (සුදු මැස්සා කුඩිත්තා) පාලනය
  • වගාව නිතර පරීක්‍ෂා කර වෛරස් රෝග අසාදිත ගස් ක්‍ෂේත්‍රයෙන් ඉවත් කිරීම

මූලාශ්‍රය: HORDI / DOA. ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.

நோய் முகாமைத்துவம்

Phytopthora infestans
Alternaria solani
Streptomyces scabies
Rhizoctonia solani
Spongospora subterranea
Ralstonia solancearum
Fusarium solani
8. வைரஸ் நோய்கள் – உருளைக் கிழங்கு இலைச்சுருங்கள் வைரஸ், உருளைக் கிழங்கு வைரஸ் Y, உருளைக் கிழங்குவைரஸ் X,

  • பயிர் சுழற்சி
  • சரியான நேரத்தில் பயிர்ச் செய்கையை ஆரம்பித்தல்
  • எதிர்பு தன்மை கொண்ட வர்க்க பாவனை – காரலஸ்
  • நோயற்ற கிழங்கு பாவனை
  • பங்கசுநாசினி பயன்பாடு – மங்குசெப், மனொப், மெடலெஸிலி, புளுவசினம் .
  • பயிர் சுழற்சி
  • பங்கசுநாசினி பயன்பாடு – மங்கொசெப், மனெப்
  • நோயற்ற கிழங்கு பாவனை
  • 0 – 5.2 வரை மண் பி.எச்.யை பேணல்
  • மண் நீர் மட்டத்தை பேணல்
  • பயிர் சுழற்சி
  • பயிர் சுழற்சி
  • நோயற்ற கிழங்கு பாவனை
  • பயிர் சுழற்சி / கைவிடல்
  • நோயற்ற கிழங்கு பாவனை
  • பயிர் சுழற்சி / கைவிடல் – குறைந்தது 3 வருடங்களுக்கு
  • களத்தின் வடிகாலை மேம்படுத்தல்
  • நோயற்ற கிழங்கு பாவனை
  • பயிர் சுழற்சி
  • காவிகளை கட்டுப்படுத்தல் – அழுக்கணவான்
  • பாதிக்கப்பட்ட தாவரங்களை அகற்றி அழித்தல்

மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.

Download Farmey