Kekiri Fertiliser and water / nursery and planting
This topic is not available in your language yet. Showing Sinhala or English from HORDI.
Fertilizer
Note 1: It is better to apply phosphorus and potassium as basic fertilizers after a soil test.
| Time of application | Urea kg/ha | TSP kg/ha | MOP kg/ha |
|---|---|---|---|
| Basal fertilizer | 75 | 200 | 60 |
| Top dressing (04 weeks after emergence of seedlings) | 75 | – | 60 |
| Top dressing (08 weeks after emergence of seedlings) | 75 | – | 60 |
Irrigation
It is necessary to irrigate daily until the seeds germinate. Watering every 3-4 days is sufficient depending on the requirement and climatic conditions. Unnecessary irrigation can cause vines and seed rotting.
Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.
පොහොර
සටහන් 1 : පොස්පරස් හා පොටෑසියම් මූලික පොහොර ලෙස යෙදීම පාංශු පරීක්ෂාවකින් පසුව කිරීම වඩාත් යෝග්‍ය වේ.
| යෙදිය යුතු අවස්ථාව | යුරියාකි.ග්‍රෑම්./ හෙක් | ත්‍රිත්ව සුපර් පොස්පේට් කි.ග්‍රෑම්./ හෙක් | මියුරියේට් ඔෆ් පොටෑෂ්කි.ග්‍රෑම්./ හෙක් |
|---|---|---|---|
| මුලික පොහොර | 75 | 200 | 60 |
| මතුපිට පොහොර ( පැළ මතු වී සති 04කට පසු) | 75 | – | 60 |
| මතුපිට පොහොර (පැළ මතු වී සති 08 කට පසු) | 75 | – | 60 |
ජල සම්පාදනය
බීජ පැළවන තෙක් දිනපතා ජලය යෙදීම අවශ්‍ය වේ. අවශ්‍යතාවය හා දේශගුණික තත්ත්ව අනුව දින 3 – 4 කට වරක් ජලය යෙදීම ප්රමාණවත්ය. අනවශ්‍ය ජල සම්පාදනය වැල් හා ගෙඩි කුණු වී යාමට හේතු විය හැකිය.
මූලාශ්‍රය: HORDI / DOA. ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.
பசளையிடல்
குறிப்பு – மண் பரிசோதனையின் பின் பொசுபரசு மற்றும் பொட்டாசியம் இடுவது சிறந்தது.
| இட வேண்டிய நேரம் | யூரியா kg/ha | முச்சுபர் பொசுபேற்று kg/ha | மியூரைட் பொட்டசு kg/ha |
|---|---|---|---|
| அடிக்கட்டு பசளை | 75 | 200 | 60 |
| மேற்கட்டு பசளை (நாற்று முளைத்து 4 வாரங்களின் பின்) | 75 | – | 60 |
| மேற்கட்டு பசளை (நாற்று முளைத்து 8 வாரங்களின் பின்) | 75 | – | 60 |
நீர் பாசனம்
வித்து முளைக்கும் வரை நாளாந்தம் நீர்பாசனம் செய்வது அவசியம். நீர் தேவை மற்றும் காலநிலையை பொருத்து ஒவ்வொரு 3-4 நாட்களுக்கு ஒரு முறை நீர் வழங்கலாம். தேவையற்ற நீர் பாசனம் கொடி மற்றும் விதையை அழுகலடையச் செய்யும்.
மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.