Crop guides / Innala

Innala Suitable area, soil, water and planting season

Coleus rotundifollius /Solenastemon rotundifolius

Released Varieties

Variety details >>

  • Binari

Climatic requirements/ Areas suitable for cultivation

Year around rainfall distribution is better. High day and night temperature gap is important for tuber formation
Most suitable growing areas – wet zone specially Galle, Kalutara, Colombo, Gampaha, Matale, Matara, Rathnapura districts
In addition Kurunegala from intermediate zone and Hambantota from dry zone (Minor)

Soil

Well drained light Sandy loam soil

Cutting requirement

Nursery size is depend on 12% – 15% from the cultivation extent

Land preparation

light soil is suitable for better tuber formation

Nursery Management

Sprouted healthy tubers were used as planting materials
To induce sprouting seed tubers were spreaded on the cement floor
Sprouted tubers were placed on nursery beds with50cmx 50cm spacing
Fertilizer recommendation for nursery ( before planting tubers 4m2 of beds)
To increase shoot growth, liquid fertilizer or cattle urine can be applied as follows,
At 3-6 weeks (Some traditional farmers practice)
Cattle urine 1: water 1
OR
Liquid fertilizers (Albert solution, Green care, Crop master) 2-
At 2-3 weeks, (common used)
Urea – 10g For 1m2
MOP – 10g

Urea15g
TSP25g
MOP40g
Cowdung10-12kg

Planting

Crop pattern is depend upon the season and climatic zone
Wet Zone – June -july with the onset of rain
Dry Zone – September – October with the onset of high rain
Third season cultivation – August soon after paddy harvesting

Spacing

At the nursery – 50cm*50 cm sprouted one tuber per hill
Yala season – cuttings (30cm*30 cm)
Maha season – cuttings (15cm*15 cm)

Water supply

Depend on rainfall and area

Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.

බෝල වර්ගය “බිනරි” නමින් නිකුත් කර ඇති අතර මෙයට වැඩි රුච්කත්වයක් දක්වයි. අප්‍රිකාවේ සම්භවය වී ලංකාව, ඉන්දියාව, චීනය, ජාවා දූපත්වලට හදුන්වාදී ඇති ඉන්නල Lamiacea කුලයට අයත් වන අතර උද්භිද විද්‍යාත්මකව Solenastemon rotundifolius ලෙස හදුන්වනු ලැබේ. දේශීයව ඉන්නල සඳහා ඉහල ඉල්ලුමක් පවතින අතර එය අද විදේශ විනිමය උපයන සම්ප්‍රදායික නොවන අපනයන බෝගයකි.

Coleus rotundifollius /Solenastemon rotundifolius

නිකුත් කරන ලද ප්‍රභේද

ප්‍රභේද පිළිබද >>

  • බිනරි

දේශගුණික අවශ්‍යතා / වගාවට සුදුසු ප්‍රදේශ

හොඳින් වසර පුරා ව්‍යාප්ත වූ වර්ෂාපතනක් පැවතීම. සාර්ථක වර්ධනය සඳහා දිවා කාලයේ අධික උෂ්ණත්වයකුත් මූලාකන්ධ වර්ධනය සඳහා රාත්‍රී උෂ්ණත්වය අඩු විමත් යෝග්‍ය වේ. තෙත් කලාපයට වඩාත් සුදුසු බෝගයක් වන ඉන්නල ගාල්ල, කළුතර, කොළඹ,ගම්පහ, මාතලේ,මාතර, රත්නපුර වැනි දිස්ත්‍රික්ක වල හොඳින් වගා කල හැකිය. ඊට අමතරව කුරුණෑගල වැනි අතරමැදි කලාපයේ දිස්ත්‍රික්ක වලත් අම්පාර,හම්බන්තොට වැන් වියළි කලාපීය දිස්ත්‍රික්ක වලත් වගා කල හැකිය.

පස

ජලවහනය හොඳින් සිදු වන සැහැල්ලු වැලි සහිත ලෝම පසක් ඉන්නල වගාව සඳහා යෝග්‍ය වේ.

රෝපණ ද්‍රව්‍ය වල අවශ්‍යතාවය

බිම් සැකසීම

ඉන්නල බොගයේ අල වර්ධනයට උචිත ලෙස සැකසෙන ඕනෑම සැහැල්ලු පාංශු පරිසරයක බෝගය වැඩි අස්වනු ලබා දේ. පාත්තියක හෝ සමතලා භූමියක වගා කර වර්ධනයත් සමඟ පස් ලං කිරීම ඉන්නල බෝගයේ මූලික සිද්ධාන්තයයි. මේ අනුව වගාව සිටුවන රටාව , කන්නය හා කලාපය අනුව විවිධ වූ ක්‍රමයන් අනුවර්තනය වී ඇත.
මහ කන්නය
වියළි කලාපයේ ගොඩ ඉඩම් වල සමතලා බිමෙහි පාත්ති සකසා 12-15cm පමණ දික්වූ කෙටි රිකිලි ,50cm x 50cm පරතරටය සිටුවීම .
යල කන්නය
30cm පමණ දික්වු රිකිලි , 30*30cm පරතරයට සිටුවීම.

තවාන් කළමනාකරණය

යුරියා ( Urea)15g
මියුරේට් ඔෆ් පොටෑෂ් (MOP)25g
ට්‍රිපල් සුපර් පොස්ෆේට් (TSP)40g
ගොම10-12kg

සිටුවීම

දේශගුණික කලාපය හා කන්නය අනුව වගා කිරිමේ ක්‍රම වල විවිධත්වයක් පවතී. දිවයිනේ තෙත් කලාපයේ ඉන්නල වගා කරනුයේ වැසි සමඟ ජූනි-ජූලි මාස වලය . වියළි හා අතරමදි කලාප වල වගාව ස්ථාපනය කරනුයේ මහා වැසි සමඟ සැප්තැම්බර්- ඔක්තොම්බර් මාස වලය
තුන් වන කන්නයේ වගාව
අගෝස්තු මස ක්‍ෂේත්‍රෙය් සිටු වීම කරනු ලැබේ.මෙය වී වගාවේ අස්වනු නෙලා අවසන් වූ පසු බිම් සකස් කර සිදු කරනු ලැබේ.

පරතරය

එක වලක එක අලය බැඟින් අංකුර ඇද්දවූ බීජ පැල අගල් 6 පරතරයෙන් සිටුවිය යුතුය.
යල කන්නයේදී වැඩි පරතරයකින් (30 සෙ.මී x 30 සෙ.මී) දික්වූ රිකිලි භාවිතයද මහ කන්නයේදී අඩු පරතරයකින්ද (15 සෙ.මී. x 15 සෙ.මී.) කෙටි රිකිලිද භාවිතා කරයි

ජල සම්පාදනය

මූලාශ්‍රය: HORDI / DOA. ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.

Coleus rotundifollius /Solenastemon rotundifolius

வெளியிடப்பட்ட வர்க்கங்கள்

வர்க்க தகவல்கள் >>

  • பிணாரி

காலநிலை தேவைகள் /செய்கைக்கு பொருத்தமான பிரதேசங்கள்

வருடம் முழுவதுமான மழை வீழ்ச்சி கிடைப்பது நல்லது. உயர் பகல் மற்றும் இரவு நேர வெப்பநிலை வித்தியாசம் கிழங்கு உருவாக்கத்திற்கு அவசியம்
வளர்ச்சிக்கு மிக பொருத்தமான பிரதேசங்கள் ஈர வலயம். முக்கியமாக காலி, களுத்துரை, கொழும்பு, கம்பஹா, மாத்தளை, மாத்தறை, இரத்தினபுரி மாவட்டங்கள்
மேலதிகமாக இடை வலயத்தில் இருந்து குருநாகல் மற்றும் உலர் வலயத்திலிருந்து (சிறிதளவு) ஹம்பாந்தோட்டை

மண்

நல்ல நீர்வடிப்புள்ள இலேசான மணல் இருவாட்டி மண்
நாற்று மேடை அளவானது 12-15% செய்கை பரப்பில் தங்கியுள்ளது.

நில தயாரிப்பு

இலேசான மண் கிழங்கு உருவாக்கத்திற்கு பொருத்தமானது

நாற்றுமேடை முகாமைத்துவம்

முளைத்த ஆரோக்கியமான கிழங்குகள் நடுகைப் பொருளாக பயன்படுத்தப்படும்
விதை கிழங்குகள் முளைப்பதை தூண்டுவதற்கு சீமெந்து தரையில் பரப்ப வேண்டும்.
முளைத்த கிழங்குகளை நாற்றுமேடையில் 50cm x 50cm இடைவெளியில் நட வேண்டும்.
நாற்றுமேடைக்கு பரிந்துரைக்கப்பட்ட பசளை (நடுகை செய்ய முன் 4m2 பாத்தி)
உச்சி வளர்ச்சியை தூண்ட, பின்வருமாறு திரவ பசளை அல்லது ஆட்டு சிறு நீரை தெளிக்கலாம்
3-6 வாரங்களில் (சில பாரம்பரிய விவாசயிகளின் பழக்கம்)
ஆட்டு சிறுநீர் 1 – 1 நீர்)
அல்லது
2-3 வாரங்களில் (பொது பயன்பாடு)
யூரியா 10g 1m2 க்கு
மியுரைட் பொட்டாசு – 10g

யூரியா15 கிராம்
முச்சுபர் பொசுபேற்று25 கிராம்
மியூரைட் பொட்டாசு40கிராம்
மாட்டெரு10-12 கிலோ கிராம்

நடுகை செய்தல்

பயிர் முறை பருவம் மற்றும் காலநிலை வலயத்தில் தங்கியுள்ளது.
ஈரவலயம் – மழை வீழ்ச்சியுடன் ஜுன் – ஜுலை
உலர் வலயம் – மழை வீழ்ச்சியுடன் செப்டெம்பர் – ஒக்டோபர்
மூன்றாம் பருவ செய்கை – நெல் அறுவடை செய்த பின் – ஆகஸ்ட் 22

நடுகை இடைவெளி

நாற்றுமேடையில் 50cm x 50cm ஒரு குவியலில் ஒரு முளைத்த கிழங்கு
சிறு போகம் – துண்டங்கள் (30cm x 30cm)
பெரும் போகம் – துண்டங்கள் (15cm x 15cm)

நீர் வழங்கல்

மழைவீழ்ச்சி மற்றும் பிரதேசத்தை பொருத்தது

மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.

Download Farmey