Innala Fertiliser and water / nursery and planting
This topic is not available in your language yet. Showing Sinhala or English from HORDI.
Nursery Management
Sprouted healthy tubers were used as planting materials
To induce sprouting seed tubers were spreaded on the cement floor
Sprouted tubers were placed on nursery beds with50cmx 50cm spacing
Fertilizer recommendation for nursery ( before planting tubers 4m2 of beds)
To increase shoot growth, liquid fertilizer or cattle urine can be applied as follows,
At 3-6 weeks (Some traditional farmers practice)
Cattle urine 1: water 1
OR
Liquid fertilizers (Albert solution, Green care, Crop master) 2-
At 2-3 weeks, (common used)
Urea – 10g For 1m2
MOP – 10g
| Urea | 15g |
|---|---|
| TSP | 25g |
| MOP | 40g |
| Cowdung | 10-12kg |
Planting
Crop pattern is depend upon the season and climatic zone
Wet Zone – June -july with the onset of rain
Dry Zone – September – October with the onset of high rain
Third season cultivation – August soon after paddy harvesting
Fertilizer
Both organic and inorganic fertilizer can be applied to obtain high quality and economic yield
Cow dung is recommended as organic manure for high yield
*Fertilizer should be applied before flowering.
*If soil PH is less than 5, 1-2 kg/ha of dolomite can be applied to the soil two weeks before planting to adjust the optimum level.
*Final MOP dose is very important to obtain large and quality tubers.
| Application time | Urea (Kg/ha) | TSP (Kg/ha) | MOP (Kg/ha) |
|---|---|---|---|
| Before planting | – | 150 | – |
| 2 WAP | 65 | – | 60 |
| 6-8 WAP | 65 | – | 90 |
| 10-12 WAP | – | – | 60 |
Water supply
Depend on rainfall and area
Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.
තවාන් කළමනාකරණය
| යුරියා ( Urea) | 15g |
|---|---|
| මියුරේට් ඔෆ් පොටෑෂ් (MOP) | 25g |
| ට්‍රිපල් සුපර් පොස්ෆේට් (TSP) | 40g |
| ගොම | 10-12kg |
සිටුවීම
දේශගුණික කලාපය හා කන්නය අනුව වගා කිරිමේ ක්‍රම වල විවිධත්වයක් පවතී. දිවයිනේ තෙත් කලාපයේ ඉන්නල වගා කරනුයේ වැසි සමඟ ජූනි-ජූලි මාස වලය . වියළි හා අතරමදි කලාප වල වගාව ස්ථාපනය කරනුයේ මහා වැසි සමඟ සැප්තැම්බර්- ඔක්තොම්බර් මාස වලය
තුන් වන කන්නයේ වගාව
අගෝස්තු මස ක්ෂේත්‍රෙය් සිටු වීම කරනු ලැබේ.මෙය වී වගාවේ අස්වනු නෙලා අවසන් වූ පසු බිම් සකස් කර සිදු කරනු ලැබේ.
පොහොර
ඉහත ආකාරටය සිටුවා ගන්නා ලද ඉන්නල පේලි වලට පස් ලං කිරීම වැදගත් වේ.එමගින් සාර්ථක අස්වැන්නක් ලබා ගත හැකිය. බෝගය කහ පහැ වී පරිනත අවස්ථාව වන විට අවම වශයෙන් තුන් වතාවක් පස් ලංකිරිම මඟින් ගුණාත්මක අස්වැන්නක් ලබා ගත හැකිය. ගුණාත්මක බව වැඩි ඉහළ අස්වැන්නක් ලබාගැනීමට කාබනික පොහොර මෙන්ම අකාබනික පොහොරද ඉන්නල වගාව සඳහා නිර්දේශ කර ඇත. කාබනික පොහොර ලෙස ගොම පොහොර යෙදීමෙන් වඩාත් සාර්ථක අස්වැන්නක් ලබා ගක හැකිය.
මල් පිපීමට පෙර පොහොර යෙදීම කල යුතුය.
පසේ pH අගය 5ට වඩා අඩු නම් පැළසිටුවීමට සති 2කට පමණ පෙර අළුහුණු හෝ ඩොලමයිට් 1-2ton/ha යෙදීම මඟින් පසේ ph අගය පාලනය කර ගත හැකිය .
සති 10 දී යොදන MOP මඟින් ඇති වූ අල වල විශාල වීමත් අලයේ පොත්ත දැඩි හා සුමට කරමින් ගුණාත්මක අස්වැන්නක් ලබා දේ.
| යොදන අවස්ථාව | Urea (kg/ha) | TSP (kg/ha) | MOP(kg/ha) |
|---|---|---|---|
| සිටුවිමට පෙර | – | 150 | – |
| සිටුවා සති 2කට පසු | 65 | – | 60 |
| සිටුවා සති 6-8කට පසු | 65 | – | 90 |
| සිටුවා සති 10-12 කට පසු | – | – | 60 |
ජල සම්පාදනය
මූලාශ්‍රය: HORDI / DOA. ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.
நாற்றுமேடை முகாமைத்துவம்
முளைத்த ஆரோக்கியமான கிழங்குகள் நடுகைப் பொருளாக பயன்படுத்தப்படும்
விதை கிழங்குகள் முளைப்பதை தூண்டுவதற்கு சீமெந்து தரையில் பரப்ப வேண்டும்.
முளைத்த கிழங்குகளை நாற்றுமேடையில் 50cm x 50cm இடைவெளியில் நட வேண்டும்.
நாற்றுமேடைக்கு பரிந்துரைக்கப்பட்ட பசளை (நடுகை செய்ய முன் 4m2 பாத்தி)
உச்சி வளர்ச்சியை தூண்ட, பின்வருமாறு திரவ பசளை அல்லது ஆட்டு சிறு நீரை தெளிக்கலாம்
3-6 வாரங்களில் (சில பாரம்பரிய விவாசயிகளின் பழக்கம்)
ஆட்டு சிறுநீர் 1 – 1 நீர்)
அல்லது
2-3 வாரங்களில் (பொது பயன்பாடு)
யூரியா 10g 1m2 க்கு
மியுரைட் பொட்டாசு – 10g
| யூரியா | 15 கிராம் |
|---|---|
| முச்சுபர் பொசுபேற்று | 25 கிராம் |
| மியூரைட் பொட்டாசு | 40கிராம் |
| மாட்டெரு | 10-12 கிலோ கிராம் |
நடுகை செய்தல்
பயிர் முறை பருவம் மற்றும் காலநிலை வலயத்தில் தங்கியுள்ளது.
ஈரவலயம் – மழை வீழ்ச்சியுடன் ஜுன் – ஜுலை
உலர் வலயம் – மழை வீழ்ச்சியுடன் செப்டெம்பர் – ஒக்டோபர்
மூன்றாம் பருவ செய்கை – நெல் அறுவடை செய்த பின் – ஆகஸ்ட் 22
பசளையிடல்
உயர் தரம் மற்றும் பொருளாதார விளைச்சலுக்காக சேதன மற்றும் அசேதன பசளைகளை இடலாம்.
உயர் விளைச்சலுக்கு மாட்டெரு பரிந்துரைக்கப்பட்டது.
*பூத்தலுக்கு முன் பசளையிட வேண்டும்
*மண் பி.எச். 5 தடை குறைவாயின் சாதாரண மட்டத்தை பேண நடுகை செய்ய இரு வாரங்களுக்கு முன் மண்ணுக்கு 1-2 (kg/ha) டொலமைட் சேர்த்தல்
*பெரிய மற்றும் தரமான கிழங்கிற்கு 10 வாரத்தில் மியூரைட் பொட்டாசு சேர்ப்பது அவசியம்
| இடவேண்டிய காலம் | யூரியா (Kg/ha) | முச்சுபர் பொசுபேற்று (Kg/ha) | மியுரைட் பொட்டாசு (Kg/ha) |
|---|---|---|---|
| நடுகை இட முன் | – | 150 | – |
| 2 WAP | 65 | – | 60 |
| 6-8 WAP | 65 | – | 90 |
| 10-12 WAP | – | – | 60 |
நீர் வழங்கல்
மழைவீழ்ச்சி மற்றும் பிரதேசத்தை பொருத்தது
மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.