Crop guides / Carrot

Carrot Pest management

Pest Management

Liriomyza huidobrensis
Become serious pest during the dry period
Damage symptoms
Adult punchers leave for both feeding and oviposition. This may cause a spotted appearance on foliage. Larvae make irregular mine and result drying and withering of leaves. Damage plants succumb to secondary infection by late blight.
Management
Chemical control
Agrotis
Damage symptoms
Habitually they are nocturnal. Early instars make round holes in leaves. Later, the shoots are damaged close to the ground, often cut the whole plant at the base, during emergence. Cut several plants in a single night and pulling the plant stem belowground. Cut plants show wilting during day time. Formed unsightly holes in the tubers
Management
Chemical control
Meloidogyne
Damage symptom
Following symptoms may begin as small patches and these may enlarge as the nematode population increase.
Management
4. Slug and Snail
Damage symptoms
Destroy seedlings at the emergence. Damage is severe during high rainfall conditions
Management
Chemical control

  • Regular field inspection
  • Yellow colour sticky trap
  • Covering crops with suitable material prevent mitigating flies
  • Removal of other host plants surrounds the crop field
  • Removal and distruction of infected plant material
  • Augment ecto-parasitoid Diglyphus isaea
  • Azadiractin 1% EC at the rate of 16ml/16 l of water
  • Abamectin 18g/l EC at the rate of 9.6 ml/16 l of water
  • Neem seed water extract at the rate of 640g/16 l of water
  • Regular monitoring
  • Hand collecting and destroying
  • Weed management
  • Proper field sanitation
  • Plough the soil deeply to bring the larvae and pupa to the surface of the soil
  • Profenophos 500 g/l EC at the rate of 32 ml per 16 l of water
  • Yellowing
  • Stunting
  • Wilting
  • Uneven growth
  • When uproot tubers can observed
  • Galls on feeder roots
  • Forking of the tap root
  • Bunching of roots
  • Prevent entering
  • Avoid moving plants and soil from infested field
  • Don't allow irrigation water from around infested field
  • Clean tools thoroughly before using them
  • Tilling the soil two or three times and expose to sunlight
  • Add poultry manure two weeks before seeding
  • Crop rotation
  • Regular practice of trapping and removing snails
  • Removing debris and manage field sanitations
  • Proper weed management
  • Regular field infection and hand collection
  • Metaldehyde 5% GR at the rate of 10-40 Kg/ha
  • Metaldehyde 3% RB at the rate of 10-40 Kg/ha
  • Metaldehyde 4% RB at the rate of 10-40 Kg/ha

Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.

පළිබෝධ කළමනාකරණය

Liriomyza huidobrensis
වියළි කාලගුණ තත්ත්වයන් යටතේ වැඩි හානියක් සිදු කරන ප්‍රධාන කෘමි පළිබෝධකයෙකි.
හානියසුහුඹුල් ගැහැණු මැස්සන් යුෂ උරා බීමට හා බිත්තර දැමීම සඳහා පත්‍ර සිදුරු කරයි. එනිසා පත්‍ර වල සුදු පැහැති ලප ඇතිවේ. මේ තුළින් ජලය වාෂ්ප වීම නිසා පත්‍ර වියලීමට ලක්වේ.කීටයින් පත්‍රයේ අභ්‍යන්තර කොටස් ආහාරයට ගනිමින් පෝෂණය වන අතර, මේ නිසා පත්‍රයේ සිහින් සුදු පැහැති උමං ඇති වේ. මෙමගින් පත්‍රයේ ප්‍රභාසංස්ලේෂණය අඩාල වේ. තුවාල වූ පත්‍ර තුලට දිලීර හෝ වෙනත් රෝග කාරක වලට පහසුවෙන් ඇතුළුවීමට ඉඩ ප්‍රස්ථාව සැලසීම නිසා ද්වීතීක ආසාදන ඇති වේ.
පාලනය■ නිරන්තර වගා පරීක්ෂාවවගාව ස්ථාපනයට පෙර හා වගාව ස්ථාපනයෙන් පසු ක්ෂේත්‍ර පරීක්ෂාව සිදු කල යුතුය. මෙමගින් හානිය ආරම්භක අවස්ථාවේදීම හඳුනාගත හැකි වේ.
■ ස්වාභාවික සතුරන් මගින් ස්වභාවික ජෛව පාලනය සාර්ථකව සිදු කල හැකි Hymenoptera ගෝත්‍රයට අයත් විශේෂ 3 ක් හඳුනාගෙන ඇත.
මෙම ස්වභාවික සතුරන් තම වගා ක්ෂේත්‍රයේ බෝකර ගැනීම පහත ලෙස සිදු කල හැකිය.මේ සඳහා අඩු වියදම් ලී කූඩුවක් හෝ සුදු පොලිතින් භාවිතා කල හැකිය. මෙහිදී අස්වැන්න නෙලන ලද වගාවක ඉවතලන පත්‍ර සාදා ගන්නා ලී කූඩුව තුල තුනීවට අතුරන්න. බිහිවන පරපෝෂිතයින් චුෂකයක් මගින් එකතු කර ක්ෂේත්‍රයට මුදා හරින්න. දින 2-3ක් පරපෝෂිතයන් එක් කර අනතුරුව එම පත්‍ර ගිනි තැබීම හෝ වලලා දැමීම සිදු කරන්න.සුදු පැහැති පොලිතින් ක්ෂේත්‍රයේ එළා එය මත ශාක පත්‍ර තුනීවට ඇතිරිය හැකිය. මෙහිදී පරපෝෂිතයන් කෙලින්ම ක්ෂේත්‍රයට නිදහස් වේ. මෙහිදීද දින 2-3 කට පසුව ශාක පත්‍ර ගිනි තැබීම හෝ වලලා දැමීම සිදු කරන්න.
■ කහ පොලිතින් උගුලග්‍රීස් යෙදූ කහ පොලිතින් ක්ෂේත්‍රයේ තැන තැන සවි කිරීම. කහ පැහැයට ආකර්ෂණය වන සුහුඹුල් මැස්සන් මින් පාලනය වෙි
■ සමනල අතංගුව භාවිතයපත්‍ර කණින්නාගේ ගහන අධික විට,පතු කණින්නා සක්‍රීය වන උදේ කාලයේදී සමනල අතංගුව භාවිතා කර සුහුඹුල මැස්සන් ගහනය අඩු කර ගත හැකිය.
■ වගා කිරීමට බලාපොරොත්තු වන ක්ෂේත්‍රරය වටා වගාවට ප්‍රථම අඩි 05ක් පමණ උසට දැලක් ගැසීම.
■ වල් පැළෑටි හා පිලා කෝෂ විනාශ කිරීම සඳහා ගැඹුරට සී සෑම.
■ වගාව සඳහා යොදා ගන්නා ක්ෂේත්‍රයේ පත්‍ර කණින්නා ආසාධිත පරණ පත්‍ර වගාවන් ඉවත් කිරීම හා පත්‍ර කණින්නාගේ හානිය සහිත පත්‍ර කඩා වලලා දැමීම.
■ පත්‍ර කණින්නාගේ හානිය සහිත පැල තවාන් වලින් තෝරා නොගැනීම.
■ රසායනික මර්ධනයකෘමිනාශක යෙදීමේදී වඩාත් සැලකිලිමත් විය යුතු කරුණ වන්නේ නිර්දේශිත කාමිනාශක පමණක් යෙදීමයි. හානිය මුල් අවධියේදීම නිරීක්ෂණය කරනු ලැබුවේ නම් හානිවූ පත්‍ර ඉවත් කර කොහොඹ නිස්සාරකයක් යෙදීම සිදු කල හැකිය – 640g/16 L
පළිබෝධ ගහනය හානිදායක මට්ටමට ලගාවී ඇත්නම් පහත කෘමිනාශක යෙදිය හැකිය.
Agrotis
හානියරාත්‍රියේදී වඩාත් සක්‍රීය වන කීටයන් විසින් ලපටි ශාක පා මුලින්ම සපා බිම හෙලනු ලබයි. වියලි කාලගුණ තත්ත්ව වලදී හානිය වඩාත් බහුලය. ආකන්ධ වර්ධනය වන කාලයේදී පසෙහි කීටයන්ගේ ගහනය අධික නම් ආකන්ධ කා දැමීම මගින් වෙළඳපොල වටිනාකම අහිමි කරයි.
පාලනය■ හොඳින් ගැඹුරට සී සෑම මගින් කීට හා පිලා අවධි පස මතු පිටට පැමිනෙන අතර විලෝපිත පක්ෂීන්ගේ ගොඳුරු බවට පත්ව විනාශ වෙි.■ ක්ෂේත්‍රය තුල හා අවට හොඳින් වල් මර්ධනය කිරීම හා ක්ෂේත්‍ර සනීපාරක්ෂාව■ නිරතුරුව ක්ෂේත්‍ර පරීක්ෂාව මගින් ගහනය අවම මට්ටමක පවතින අවස්ථාවේදී පස තුල සැගවී සිටින කීටයන් අතින් අහුලා දැමීම.■ හානිය අධික නම් පැල සිටවූ විගස නිර්දේශිත කෘමිනාශක යොදන්න.
Meloidogyne
හානිය හඳුනා ගැනීමඅවම වටපණු ගහනයක් යටතේ රෝග ලක්ෂණ දක්නට නොලැබේ.
ගහනය අධික වූ විට ක්ෂේත්‍රයේ තැන තැන ශාක කහ වීම, කුරු වීම, මැල වීීම හා ඒකාකාරී වර්ධනයක් නොපෙන්වීම දැකිය හැකියමෙවැනි ශාකයක මූල මණ්ඩලය පරික්ෂා කිරීමෙිදී ප්‍රධාන වශයෙන් මුල් වල ගැටිති දැකිය හැකියඑලෙසම ආකන්ධයේ බෙදීම්, විකෘති ආකන්ධ, කිරි මුල් ඇතිවීම් දැකිය හැකිය
පාලනය
ආසාධනයට ලක් නොවූ ක්ෂේත්‍ර එම තත්ත්වයෙන්ම පවත්වා ගැනීම.■ ආසාධිත ක්ෂේත්‍රවල භාවිතා කරන ලද උපකරණ ආසාධනය නොවූ ක්ෂේත්‍ර වල භාවිතා නොකිරීම හෝ උපකරණ හොඳින් පිරිසිදු කර භාවිතා කිරීම.■ ක්ෂේත්‍රය අවට ආසාධිත ක්ෂේත්‍ර ඇත්නම් එම ක්ෂේත්‍ර හරහා තම ක්ෂේත්‍රයට සතුන් ඇතුළු වීම,ජලය ඇතුළු වන ක්‍රම වැලැක්වීම
ආසාධනය වී ඇති ක්ෂේත්‍ර■ හොඳින් පස පෙරලා දින කීපයක් හිරු එළියට නිරාවරනය කිරීම■ බෝග මාරුව■ අනිකුත් කාබනික පොහොර වලට අමතරව පැල සිටුවීමට සති දෙකකට පෙර කුකුල් පොහොර යෙදීම
4. ගොළුබෙල්ලන් හා හංගොල්ලන්
හානියබීජ පැල වන අවස්ථාවෙි ලපටි අංකුර කා දැමීම සිදු කරයි. මෙමගින් වගාව සම්පුර්ණයෙන්ම විනාශ වේ. වර්ෂාපතනය වැඩි කාලවලදී හානිය බහුලව දැකිය හැකිය.
පාලනය.■ ක්ෂේත්‍රයේ සනීපාරක්ෂාව ඉහල දැමීම හා වල් මර්ධනය ■ දිවා කාලයේ සැගවී සිටිය හැකි ස්ථාන ක්ෂේත්‍රයෙන් ඉවත් කිරීම ■ රාත්‍රි කාලයේදී ක්ෂේත්‍ර පරීක්ෂා කර අතින් එකතු කර විනාශ කිරීම■ ක්ෂේත්‍රයේ තැන තැන ඇම තැබීම■ නිර්දේශිත ගොළුබෙලි නාශක යෙදීම

  • Diglyphas isaeaHemiptersenus semiabiclavusOpius Spp
  • Diglyphas isaea
  • Hemiptersenus semiabiclavus
  • Opius Spp
  • Azadiractin 1% EC – 16ml/16LAbamectin 18g/L EC – 9.6ml/16L
  • Azadiractin 1% EC – 16ml/16L
  • Abamectin 18g/L EC – 9.6ml/16L
  • Profenophos 500g/LEC – 32ML/16LEtofenprox 100g/LEC – 24ML/16L
  • Profenophos 500g/LEC – 32ML/16L
  • Metaldehyde 3% RB – 10 – 40Kg/haMetaldehyde 4% RB – 10 – 40Kg/haMetaldehyde 5% GR – 10 – 40Kg/ha
  • Metaldehyde 3% RB – 10 – 40Kg/ha
  • Metaldehyde 4% RB – 10 – 40Kg/ha
  • Metaldehyde 5% GR – 10 – 40Kg/ha

මූලාශ්‍රය: HORDI / DOA. ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.

பீடை கட்டுப்பாடு

Liriomyza huidobrensis
உலர் பருவத்தில் தீவிர பீடையாக காணப்படும்
பாதிப்பு அறிகுறி
நிறையுடலி உணவுக்கும் முட்டையிடவும் இலையை துளையிடும் இது இலைப்பகுதியில் புள்ளி தோற்றத்தை ஏற்படுத்தும். புழு இலைகளில் சுரங்கத்தை ஏற்படுத்துவதால் இலைகள் காய்வதோடு வாடும். பிற்கூற்று அழுகலால் இரண்டாம் நிலை தொற்று ஏற்பட்டு தாவரம் பாதிக்கப்படும்.
முகாமைத்துவம்
இரசாயன கட்டுப்பாடு
Agrotis
பாதிப்பு அறிகுறி
பொதுவாக இவை இரவில் தாக்கும் ஆரம்பத்தில் இலைகளில் வட்டமான துளை ஏற்படுத்தும். பின்னர், நிலமட்டத்துக்கு அண்மித்த தளிர்களை பாதிக்கும். பெரும்பாலும் தாவர அடிப்பகுதியை முளைக்கும் பருவத்தில் வெட்டும். ஒரே இரவில் தாவரத்தை பல துண்டங்களாக வெட்டி மண்ணுக்குள் தள்ளிவிடும். வெட்டப்பட்டதாவரம் பகற் பொழுதில் வாடும். கிழங்கில் உண்ணிப்பாக காண முடியாத துளைகளை ஏற்படுத்தும்
முகாமைத்துவம்
இரசாயன கட்டுப்பாடு
Meloidogyne
பாதிப்பு அறிகுறி
ஆரம்பத்தில் சிறிய அடையாளம் போன்று ஏற்பட்டு நெமற்றோடு குடித்தொகை அதிகரிக்கையில் இது பெரிதாகும்
முகாமைத்துவம்
4. கூடில்லா நத்தை மற்றும் நத்தை
பாதிப்பு அறிகுறிகள்
நாற்று முளைக்கும்போது அழிக்கப்படல் அதிக மழைவீழ்ச்சியின் போது பாதிப்பு தீவிரம் அடையும்
முகாமைத்துவம்
இரசாய கட்டுப்பாடு

  • மஞ்சள் நிற ஒட்டும் தன்மை பொறி
  • ஈக்களின் தாக்கத்தில் இருந்து பாதுகாக்க பொருத்தமான பொருட்களை கொண்டு பயிர்களை மூடுதல்
  • களத்தைச சூழ உள்ள வேறு விருந்து வழங்கி தாவரங்களை அகற்றுதல்
  • பாதிக்கப்பட்ட தாவரங்களை அகற்றி அழித்தல்
  • Diglyphus isaea புறவொட்டுண்ணிக்கான பெருக்கம்
  • இயற்கையாக காணக்கூடிய hemiptarsenus Semibiclavas மற்றும் Opius spp ஒட்டுண்ணிகளை ஊக்குவித்தல்
  • 16 லீ நீருக்கு 16 மி.லீ அளவு அசடிரெக்டிக் 1% EC
  • 16 லீ நீருக்கு 9.6 மி.லீ அளவு அபமெக்டிக் 18கி/லீ EC
  • 16 லீ நீருக்கு 640 கிராம் அளவு வேம்பு விதைச்சாறு
  • கையால் சேகரித்தல் மற்றும் அழித்தல்
  • களைக்கட்டுப்பாடு
  • முறையா கள தூய்மை
  • புழுக்களும் குடம்பிகளும் மண் மேற்பரப்பிற்கு வருமாறு மண்ணை நன்கு உழ வேண்டும்
  • நிலப்பண்படுத்தலின் போது இரைகௌவிப் பறவைகள் புழுக்கள் உண்பதை ஊக்குவித்தல்
  • 16 லீ நீரில் 32 மி.லீ அளவு புரொபெனோபஸ் 500 கி/லீ EC
  • 16 லீ நீரில் 24 மி.லீ அளவு இடோபென்புரொக்ஸ் 100கி/லீ EC
  • மஞ்சளாதல்
  • வளர்ச்சி குன்றும்
  • வாடல்
  • ஒழுங்கற்ற வளர்ச்சி
  • பிடுங்கும் போது கிழங்குகளை காணலாம்
  • விருந்து வழங்கி கிழங்குகளில் கொப்புளங்களை காணலாம்
  • ஆனிவேரை முற்கரண்டியால் எடுத்தல்
  • வேர்களை அணைத்தல்
  • உள்நுளைவதை தடுத்தல்
  • பாதிக்கப்பட்ட களத்திலிருந்து பயிர் மற்றும் மண் இடமாற்றுகையை தவிர்த்தல்
  • பாதிக்கப்பட்ட களத்தினூடு பாசன நீர் வருவகை தவிர்த்தல்
  • பாவணைக்கு முன் ஆயுதங்களை முழுமையாக சுத்தம் செய்தல்
  • நிலத்தை இரண்டு முதல் மூன்று தடவை உழுவதால் சூரிய வெளிச்சத்திற்கு உட்படுத்தல்
  • விதையிடுவதற்கு இரு வாரங்களுக்கு முன் கோழி எரு சேர்த்தல்
  • பயிர் சுழற்சி
  • பகற் பொழுதில் அவை தங்கும் இடங்களை அழித்தல்
  • நத்தைகளை பிடித்தல் மற்றும் அழித்தலை வழக்கமாக்கல்
  • குப்பைகளை அகற்றி களத்தை தூய்மையாக பேணுதல்
  • முறையான களைக் கட்டுப்பாடு
  • இரைகௌவி பறவைகளில் இயற்கை வாழிடங்களை அதிகரிப்பதால் ஊக்குவித்தல்
  • 10 – 40 கி.கி / ஹெக். மெதைல் அல்டிகைட் 5% GR
  • 10 – 40 கி.கி / ஹெக். மெதைல் அல்டிகைட் 3% RB
  • 10 – 40 கி.கி / ஹெக். மெதைல் அல்டிகைட் 4% RB

மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.

Download Farmey