Carrot Disease management
This topic is not available in your language yet. Showing Sinhala or English from HORDI.
Disease Management
Blight
Soft rot
- Use of healthy seeds
- Filed sanitation
- Recommended fungicides – Maconeb, Maneb
- Filed sanitation
- Improve drainage condition in the field
Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.
රෝග කළමනාකරණය
අංගමාරය
මෘදු කුනූ වීම
- නීරෝගී රෝපන ද්‍රව්‍ය භාවිතය
- ක්ෂේත්රය පිරිසිදුව තබා ගැනීම
- නිර්දේශිත දිලිර නාශත භාවිතය Mancozeb, Maneb
- ක්ෂේත්රය පිරිසිදුව තබා ගැනීම
- ක්ෂේත්රයේ ජල වහන තත්වය දියූණු කිරීම
මූලාශ්‍රය: HORDI / DOA. ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.
நோய் முகாமைத்துவும்
1. வெளிறல் நோய்
2. மென்னழுகல்
- ஆரோக்கியமான விதை பாவனை
- கள தூய்மை
- பரிந்துரைக்கப்பட்ட பங்கசு நாசினி – மங்கோசெப், மனெப்
- கள தூய்மை
- களத்தின் வடிகால் அமைப்பை மேம்படுத்தல்
மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.