Crop guides / Snake Gourd

Snake Gourd Post-harvest handling

Harvesting

Harvest the crop 60-75 days after planting with 4 days interval

Yield

20,000 kg/ha

Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.

අස්වනු නෙළීම

සිටුවා දින 60 – 75 දී අස්වනු නෙළීම ආරම්භ කළ හැකිය. දින 4 කට වරක් පමණ බැගින් අස්වනු නෙළාගත හැකිය.

අස්වැන්න

හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 20,000

මූලාශ්‍රය: HORDI / DOA. ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.

அறுவடை

நடுகை செய்து 60-75 நாட்களின் பின் 4 நாட்கள் இடை வெளியில் அறுவடை செய்யலாம்.

விளைச்சல்

20,000 kg/ha

மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.

Download Farmey