Radish Further information
This topic is not available in your language yet. Showing Sinhala or English from HORDI.
Released Varieties
Variety details >>
- Japanese Ball
- Beeralu Rabu
Weed Control
One hand weeding is enough after 2 weeks of planting
Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.
නිකුත් කරන ලද ප්‍රභේද
ප්‍රභේද පිලිබඳ >>
- ජපන් බෝල රාබු
- බීරළු රාබු
වල් පැළෑටි පාලනය
එක් වරක් අතින් වල් ගැලවීම ප්‍රමාණවත්ය. උඩරට ප්‍රදේශවල සති 4 දී ද වෙනත් ප්‍රදේශවල සති 2 දී පමණද වල් ගලවා දමන්න
මූලාශ්‍රය: HORDI / DOA. ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.
பரிந்துரைக்கப்பட்ட வர்க்கங்கள்
வர்க்கங்களின் தகவல்கள் >>
- ஜப்பான் போல்
- பீரலு ராபு
களைக் கட்டுப்பாடு
நடுகை செய்து 2 வாரங்களில் பின்னர் கையால் களையகற்றல் போதுமானது.
மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.