Crop guides / Knol khol

Knol khol Post-harvest handling

Harvesting

Harvest can be taken around 50 – 60 days after transplant. Quality of knobs affect when increasing fibrous nature with over maturity.

Yield

Intercropping with cabbage – 8000 kg/ ha
Intercropping with curry chili – 2200 kg / ha

Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.

අස්වනු නෙළීම

සිටුවා දින 50 – 60 පමණ අස්වැන්න නෙලාගත හැක. අල මේරීමේ දී කෙඳි සහිත ස්වභාවය වැඩිවන නිසා ගුණාත්මය අඩුවේ.

අස්වැන්න

ගෝවා සමඟ මිශ්‍ර බෝගයක් ලෙස හෙක්ටයාරයකට කි.ග්‍රෑ. 8000 මාලු මිරිස් සමඟ මිශ්‍ර වගාවක් ලෙස හෙක්ටයාරයකට කි.ග්‍රෑ. 2200

මූලාශ්‍රය: HORDI / DOA. ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.

அறுவடை

நடுகை செய்து 50-60 நாட்களின் பின் அறுவடை செய்யலாம்.
அதிகபடியான முதிர்ச்சி, நார் தன்மையை அதிகரித்து குடுமியின் தரத்தை பாதிக்கும்

விளைச்சல்

கோவாவுடன் இடைப்பயிர்ச்செய்கை – 8000 kg/ha
கறி மிளகாயுடன் இடைப்பயிர்ச்செய்கை – 2200 kg/ha

மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.

Download Farmey