Crop guides / Knol khol

Knol khol Fertiliser and water / nursery and planting

Nursery Management

Same as cabbage nurseries.

Fertilizer

Note: Better to apply Phosphorous and Potassium fertilizers to the soil after soil test

Time of applicationUrea (kg/ha)Triple Supper Phosphate (kg/ha)Muriate of Potash (kg/ha)
Before planting8511065
2 weeks after transplanting8565

Water supply/ Irrigation

Maintenance of well moist soil is important. Knobs can be cracked if irrigate when soil is too dry.

Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.

තවාන් කළමනාකරණය

ගෝවා තවාන සැකසීමට සමාන වේ.

පොහොර

අළු හුණු (ලයිම්)/ඩොලමයිට් හෙක්ටයාරයකට ටොන්. 1.0 – 2.0 (සිටුවීමට සති 2 කට පෙර) ද කාබණික පොහොර හෙක්ටයාරයකට ටොන්. 10.0 (සිටුවීමට දින 3 – 5 කට පෙර) යොදන්න
සටහන් 1 : පොස්පරස් හා පොටෑසියම් මූලික පොහොර ලෙස යෙදීම පාංශු පරීක්ෂාවකින් පසුව කිරීම වඩාත් යෝග්‍ය වේ.

යෙදිය යුතු අවස්තාවයුරියාකි.ග්‍රෑම්./ හෙක්ත්‍රිත්ව සුපර් පොස්පේට් කි.ග්‍රෑම්./ හෙක්මියුරියේට් ඔෆ් පොටෑෂ්කි.ග්‍රෑම්./ හෙක්
සිටුවීමට පෙර8511065
සිටුවා සති 02 දී8565

ජල සම්පාදනය

හොඳ පාංශු තෙතමනයක් පවත්වා ගැනීම උචිත වේ. පස ඉතා වියළිව තිබිය දී ජලය වැඩිපුර එකවර යෙදීමෙන් අල පිපිරීමකට ලක් වීමට ඉඩ තිබේ.

මූලාශ්‍රය: HORDI / DOA. ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.

நாற்றுமேடை முகாமைத்துவம்

கோவா நாற்றுமேடையை ஒத்தது

பசளையிடல்

குறிப்பு – மண் பரிசோதனையின் பின் மண்ணுக்கு பொசுபரஸ் மற்றும் பொட்டாசிய பசளை இடுவது சிறந்தது.

இடவேண்டிய காலம்யூரியா (kg/ha)முச்சுபர் பொசுபேற் (kg/ha)மியுரைட்டு பொட்டாசு (kg/ha)
நடுகை செய்ய முன்8511065
நடுகைசெய்து 2 வாரங்களின் பின்8565

நீர் வழங்கல் / நீர்பாசனம்

மண்ணை ஈரலிப்பாக வைத்திருத்தல் முக்கியமாகும். மண் மிகவும் உலர்ந்துள்ள நிலையில் மண்ணுக்கு நீர்பாசனம் செய்கையில் குடுமி வெடிக்கலாம்.

மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.

Download Farmey