Crop guides / Kekiri

Kekiri Disease management

Disease Management

1. Powdery Mildew
Causal Organism: Erysiphe spp.
Symptoms
Management
2. Downy Mildew
Causal Organism: Pseudoperonospara cubensis
Symptoms
Management
3. Soft Rot Disease
Causal Organism: phythium spp
Symptoms
Management

  • Spots develop on the upper surface of on the plder leaves
  • It causes the leaves turn yellow and whiter
  • Fruits are not infected
  • Apply recommended fungicides, maintain field sanitation
  • Using good quality seeds
  • Used fungicide Sprays (Mancozeb , Captan)
  • Weed Control
  • Infection of downy mildew begin as irregular yellow patches on leaves
  • These chlorotic lesions later turn brown
  • If conditions are favorable, white fluffy growth of the fungus develops on the undersides of leaves. Leaves may take on a blighted appearance.
  • Apply recommended fungicides, maintain field sanitationMancozeb 64% + Metalaxyl 8% WPCaptan 50% WPFlutriafol 25% SCPotassium bicarbonate 82% SPAzoxystrobin 250 / l SC
  • Mancozeb 64% + Metalaxyl 8% WP
  • Captan 50% WP
  • Flutriafol 25% SC
  • Potassium bicarbonate 82% SP
  • Azoxystrobin 250 / l SC
  • Begin as brownish , water soaked lesions that quickly become large, watery soft and rotten
  • The rot generally begins on the parts of fruit in contact with the soil
  • White cottony mycelium is apparent on rotten tissue especially during humid weather
  • Apply recommended fungicides, maintain field sanitationSpray thiram 80% WP 14g in 10l of water or Thiophonate methyl 50% WP + Thiram 30% WP 10g in 10l of water6g Topsin 70% WP in 10l of water
  • Spray thiram 80% WP 14g in 10l of water or Thiophonate methyl 50% WP + Thiram 30% WP 10g in 10l of water
  • 6g Topsin 70% WP in 10l of water

Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.

රෝග කළමනාකරණය

1. පිටිපුස් රෝගය
රෝග කාරකය : Erysiphe spp.
රෝග ලක්ෂණ
පාලනය
2. යටිපුස් රෝගය
රෝග කාරකය : Pseudoperonospara cubensis
රෝග ලක්ෂණ
පාලනය
3. මෘදු කුණු වීමේ රෝගය
රෝග කාරකය : phythium spp
රෝග ලක්ෂණ
පාලනය

  • මේරු පත්‍ර මත සුදු පැහැති පිටි වැනි පැල්ලම් දැක ගත හැක.
  • පසුව පත්‍රයම සුදු පැහැති පිටි ඉස ඇති අන්දමට දිස්වන අතර අවසානයේදී පත්‍ර කහ පැහැ වී හැලි යයි.
  • ඵල වලට ආසාධනය නොවේ.
  • නිර්දේශිත දිලීර නාශක යෙදීම, ක්ෂේත්‍රය පිරිසිදුව පවත්වා ගැනීම
  • මනා ප්‍රමිතියෙන් යුතු බිජ භාවිතය
  • දිලීරනාශක යෙදීම
  • වල් පැළෑටි පාලනය
  • කෝණාකාර ආසාදන කොළ මත අක්‍රමවත් කහ පැල්ලම් ලෙස ආරම්භ වේ.
  • මෙම ක්ලෝරෝටික් පසුව දුඹුරු පැහැයට හැරේ.
  • තත්ත්වයන් හිතකර නම්, දිලීර වල සුදු පැහැති සුදුමැළි වර්ධනය කොළ යටි පැත්තේ වර්ධනය වේ. කොළ වියැකී ගිය පෙනුමක් ලැබේ.
  • නිර්දේශිත දිලීර නාශක යෙදීම, ක්ෂේත්‍රය පිරිසිදුව පවත්වා ගැනීමමැන්කොසෙබ් 64% + මෙටලැක්සිල් 8% WPකැප්ටාන් 50% WPෆ්ලුට්‍රියෆෝල් 25% SCපොටෑසියම් බයිකාබනේට් 82% SPඇසෙස්ට්‍රොබින් 250 / l SC
  • මැන්කොසෙබ් 64% + මෙටලැක්සිල් 8% WP
  • කැප්ටාන් 50% WP
  • ෆ්ලුට්‍රියෆෝල් 25% SC
  • පොටෑසියම් බයිකාබනේට් 82% SP
  • ඇසෙස්ට්‍රොබින් 250 / l SC
  • කඳ පාමුල හෝ ප්‍රධාන කඳ පොළවට ස්පර්ශ වී ඇති ස්ථාන වල හෝ ඵලයන් පොළවට ස්පර්ශ වූ ස්ථානයේ හෝ තෙත් වූ කුණුවිමක් දැකගත හැකිය.
  • පරිසරයේ තෙත ස්වභාවය වැඩි කාලයන්හිදී මෙම රෝගය බහුල වේ.
  • නිර්දේශිත දිලීර නාශක යෙදීම, ක්ෂේත්‍රය පිරිසිදුව පවත්වා ගැනීමතිරාම් 80% WP ග්‍රෑම් 14ක් ජලය ලීටර් 10 ක හෝ තයෝෆනේට් මීතයිල් 50% WP + තිරාම් 30% WP ග්‍රෑම් 10 ක් ජලය ලීටර් 10ක දියකර ඉසින්නටොප්සින් 70% WP ග්‍රෑම් 6ක් ජලය ලීටර් 10 ක දියකර ඉසින්න
  • තිරාම් 80% WP ග්‍රෑම් 14ක් ජලය ලීටර් 10 ක හෝ තයෝෆනේට් මීතයිල් 50% WP + තිරාම් 30% WP ග්‍රෑම් 10 ක් ජලය ලීටර් 10ක දියකර ඉසින්න
  • ටොප්සින් 70% WP ග්‍රෑම් 6ක් ජලය ලීටර් 10 ක දියකර ඉසින්න

මූලාශ්‍රය: HORDI / DOA. ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.

நோய் முகாமைத்துவம்

1. தூள் பூஞ்சன நோய்
நோய் காரணி: Erysiphe spp
அறிகுறிகள்
முகாமைத்துவம்
2. கீழ்ப் பூஞ்சன நோய்
நோயாக்கி: Pseudoperonospara cubensis
அறிகுறிகள்
முகாமைத்துவம்
3. மென்னழுகல் நோய்
நோய் காரணி : phythium spp
அறிகுறிகள்
முகாமைத்துவம்

  • பழைய இலைகளின மீது மேற்பரப்பில் புள்ளிகள் உருவாகும்.
  • இதனால் இலைகள் மஞ்சள் மற்றும் வெள்ளையாகும்.
  • பழங்கள் பாதிப்படையாது.
  • பரிந்துரைக்கப்பட்ட பங்கசு நாசினி இடல், கள தூய்மையை பேணல்
  • நல்ல தரமான விதைகளை பயன்படுத்தல்
  • பங்கசு நாசினி தெளிப்பானைப் பயன்படுத்தல் (Mancozeh , captan)
  • களைக்கட்டுப்பாடு
  • கீழ் பூஞ்சன தொற்றின் ஆரம்பத்தில் இலைகள் மீது மஞ்சள் நிற ஒழங்கற்ற பற்றைகள் காணப்படும்
  • இந்த வெளிறிய நசிவுப்புண்கள் பின் கபிலநிறமாகும்
  • சாதகமான நிலையில், இலைகளின் கீழ்ப்புறத்தில் பங்கசு உருவாக்கத்தின் பஞ்சுபோன்ற வெந்நிற வளர்ச்சி தோன்றும் இலைகள் வெளிறி தோற்றமளிக்கும்
  • பரிந்துரைக்கப்பட்ட பங்கசு நாசினி இடல், களத்தூய்மை பேணல்mencozeh 64% + Metaloxyl 8% WPCaptan 50% WPFlutrifol 25% SsPatassium bicarbonate 82% SPAzoxystrobin 250/ 1 SC
  • mencozeh 64% + Metaloxyl 8% WP
  • Captan 50% WP
  • Flutrifol 25% Ss
  • Patassium bicarbonate 82% SP
  • Azoxystrobin 250/ 1 SC
  • ஆரம்பத்தில் கபிலமாகும், நீர் நிறைந்த நசிவுப்புண்கள் விரைவாக பெரிதாகி நீர்மயமான மென்மையாகி அழுகும்
  • அழுகல் பொதுவாக மண்ணுடன் தொடர்புற்று இருக்கும் காய்களின் பகுதிகளில் ஆரம்பிக்கும்
  • ஈரலிப்பான காலநிலையில் அழகிய இழையங்களில் வெந்நிற பஞ்சு போன்ற பூஞ்சணவலை தோன்றும்
  • பரிந்துரைக்கப்பட்ட பங்கசு நாசினியிடல் கள தூய்மை பேணல்
  • 10l நீரில் 14g Thiram 80% அல்லது 10l நீரில் 10g Thiphonate methy l 50% WP + thiram 30% WP னை கலந்து தெளித்தல்
  • 10l நீரில் 6 gram Topsin 70% WP

மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.

Download Farmey