Crop guides / Innala

Innala Post-harvest handling

Harvesting

From January to February, when vegetative part of the plant is turned yellowing
Use hand fork to expose tubers carefully from the soil to prevent tuber damages

Yield

Average yield 10-12 tons/ha
Potential yield 18-20 tons/ha (Low lands)

Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.

අස්වනු නෙළීම

ජනවාරි – පෙබරවාරි මාස වල අස්වනු නෙලිම සිදුකරන අතර ,සීරීම්,තුවාල වීම් නොවන පරිදි අස්වවු නෙලා ගැනීමට වග බලා ගත යුතුය.
බෝගය පරිනත අවස්ථාවට පත්වූ පසු පත්‍ර කහ පාටට හැරේ .එම අවස්ථාවේදී අස්වනු නෙලීම කල යුතුය.
අල වලට හානි නොවන පරිදි අත් මුල්ලුවකින් පස් බුරුල් කර අස්වනු නෙලීමෙන් ගුණාත්මක අස්වැන්නක් ලබා ගත හැකිය
අස්වනු නෙලීම ප්‍රමාද වුවහොත් අප වල පිටි ස්වභාවය අඩු වීමත් , අල පැළ වීමත් සිදුවේ.
පළුදු නොවූ අල ගුණත්වය ආරක්ෂා වන පරිදි මාස 1-2 පමණ ගබඩා කර තබා ගත හැකිය.

අස්වැන්න

සමාන්‍ය අස්වැන්න 10-12ton/ha පමණ වේ.
එය ඉතා යෝග්‍ය තත්ව යටතේ 18-20ton/ha දක්වා ඉහළ නංවා ගත හැකිය .

මූලාශ්‍රය: HORDI / DOA. ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.

அறுவடை

ஜனவரி முதல் பெப்ரவரி வரை, தாவரத்தின் வளர்ச்சி பகுதிகள் மஞ்சளாகுதல்
கை முள்ளு மூலம் கிழங்கை வெளியே எடுப்பதால் கிழங்கு பாதிப்பில் இருந்து பாதுகாக்கலாம்

விளைச்சல்

சாசரி விளைச்சல் 10-12 kg/ha
சாத்திய விளைச்சல் 18-20 kg/ha (தாழ் நிலம்)

மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.

Download Farmey