Innala Pest management
This topic is not available in your language yet. Showing Sinhala or English from HORDI.
Pest Management
Not reported earlier, during last 2-3 years Cutworm –attack (Spodoptera litura ) was reported
Nematode damage can be identified with repeat cultivation of the same crop during prolonged period,
Control
- Crop rotation
- Application of poultry manure to the soil
- Use healthy seed tubers
Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.
පළිබෝධ කළමනාකරණය
ඉන්නල වගාව සඳහා හදුනාගත් වැදගත් රෝග හා කෘමි හානි නොමැති අතර දිගින් දිගට එකම ක්ෂේත්රයේ ඉන්නල වගා කිරීමෙන් වට පණු හානි ඇති විය හැකියි.
වටපණුවන් මඟින් මූල ගැටිති ඇති කිරීම මඟින් ශාකයේ වර්ධනය දුර්වල වී මැරී යාම සිදු විය හැකියි.
මෙය මඟහරවා ගැනීමට
- නිරෝගී බීජ අල භාවිතය
- කාබනික කුකුල් පොහොර භාවිතය කල හැකිය.
මූලාශ්රය: HORDI / DOA. ශ්රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.
பீடை முகாமைத்துவம்
முன்னாள் பதிவு இல்லை, கடந்த 2-3 வருடங்களில் வெட்டுப் புழு Spodoptera litura தாக்கம் பதிவாகியுள்ளது
நீண்ட காலமாக ஒரே பயிரை செய்கை செய்வதால் நெமற்றோடு தாக்கம் பதிவாகியுள்ளது
கட்டுப்பாடு
- பயிர் சுழற்சி
- மண்ணுக்கு கோழிஎரு சேர்த்தல்
- ஆரோக்கியமான விதை கிழங்கு பாவனை
மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.