Crop guides / Carrot

Carrot Disease management

Disease Management

Blight
Soft rot

  • Use of healthy seeds
  • Filed sanitation
  • Recommended fungicides – Maconeb, Maneb
  • Filed sanitation
  • Improve drainage condition in the field

Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.

රෝග කළමනාකරණය

අංගමාරය
මෘදු කුනූ වීම

  • නීරෝගී රෝපන ද්‍රව්‍ය භාවිතය
  • ක්‍ෂේත්‍රය පිරිසිදුව තබා ගැනීම
  • නිර්දේශිත දිලිර නාශත භාවිතය Mancozeb, Maneb
  • ක්‍ෂේත්‍රය පිරිසිදුව තබා ගැනීම
  • ක්‍ෂේත්‍රයේ ජල වහන තත්වය දියූණු කිරීම

මූලාශ්‍රය: HORDI / DOA. ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.

நோய் முகாமைத்துவும்

1. வெளிறல் நோய்
2. மென்னழுகல்

  • ஆரோக்கியமான விதை பாவனை
  • கள தூய்மை
  • பரிந்துரைக்கப்பட்ட பங்கசு நாசினி – மங்கோசெப்​, மனெப்
  • கள தூய்மை
  • களத்தின் வடிகால் அமைப்பை மேம்படுத்தல்

மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.

Download Farmey